Hard Talk Latest News Trending‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ විශ්වාසනීය නෑ‘Channel News Lanka17/01/202218/01/2022 by Channel News Lanka17/01/202218/01/202201938 පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. බොරැල්ලේ දේවස්ථානයක් තුළ මෑතකදී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳව...
Features Hard Talk Latest News Trendingපැය හතකරක විදුලි කප්පාදුවකට සැරසෙන්න – විදුලි ඉංජිනේරුවෝ රටට දන්වතිChannel News Lanka16/01/202216/01/2022 by Channel News Lanka16/01/202216/01/202202256 ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. දිනකට පැය හතරක විදුලිය...
Hard Talk Latest News Trendingඑතනෝල් ජාවාරම්කරු ප්‍රභූ පර්යන්තරයෙන් ගෙන ඒම ගැන පරීක්ෂණChannel News Lanka16/01/202217/01/2022 by Channel News Lanka16/01/202217/01/202201972 ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු...
Features Hard Talk Latest News Trendingබුද්ධි අංශයෙන් අමාත්‍යංශ ලොක්කන් ගැන රහස් වාර්තාවක්Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201928 නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ...
Hard Talk Latest News Trending‘බලමු රජවෙන්නේ කොහොමද කියලා..’- මතු රජවන නාමල් රාජපක්‍ෂට දයාසිරිගෙන් ප‍්‍රහාරයක්..Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201942 ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (15) ප්‍රතිචාර දැක්විය....
Hard Talk Latest News Trendingඅර්බුදය උතුරයි.. විදුලිය දුන්නොත් ඉන්ධන නෑ.. ඉන්ධන දුන්නොත් විදුලිය නෑ…Channel News Lanka14/01/202215/01/2022 by Channel News Lanka14/01/202215/01/202201937 පවතින විදුලිය අර්බුදය හේතුවෙනුත් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක ප‍්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබේ. එළඹෙන අඟහරුවාදා...
Hard Talk Latest News Trending‘‘වැරදිකරුවන්ට උසස්විම් ලැබුණේ කෙසේද?‘‘Channel News Lanka14/01/202214/01/2022 by Channel News Lanka14/01/202214/01/202201940 ජනාධිපති කොමිෂන් සභාව වැරදිකරුවන් කළ ඇතැම් නිලධාරීන්ට උසස්වීම් ලැබුණෙ කොහොමද. මේ බෝම්බෙ පිපිරිලා ඉවර නැ. රට පුරාම බෝම්බ පුපුර පුපුර ඇත්ත එළිවෙමින් තියෙනවා. එදා ඒ...
Hard Talk Latest News Trendingසජිත්ගෙන් තරුණයන්ට ආරාධනයක්Channel News Lanka14/01/2022 by Channel News Lanka14/01/202201925 රට ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වන්නැයි රටේ තරුණ පරපුරට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (14) පැවසීය. හැකියාව...
Business News Hard Talk Latest News Trendingඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයිChannel News Lanka13/01/202214/01/2022 by Channel News Lanka13/01/202214/01/202201945 ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. එම නිසා අද සිට දිවයිනපුරා ප්‍රදේශ ගණනාවක...
Business News Hard Talk Latest News Trendingආර්ථිකයක් වහගෙන රටක් ඉදිරියට ගෙනයාම අසාර්ථකයිChannel News Lanka13/01/202214/01/2022 by Channel News Lanka13/01/202214/01/202201945 නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා රටින් ගෙන ඒම වළක්වා ආර්ථිකයක් වහගෙන රටක් ගෙන යාමට උත්සාහ කිරීම අසාර්ථක වෑයමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ...