Business News Hard Talk Latest News Trendingණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවත් පහළටChannel News Lanka13/01/202213/01/2022 by Channel News Lanka13/01/202213/01/202201961 ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ දැමීමට පියවර...
Hard Talk Latest Newsකාබනික හුටපටෙන් මගේ දේශපාලන ගමන විනාශ වුණාChannel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201944 කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ...
Hard Talk Latest News Trendingමැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයිChannel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201958 මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත්...
Hard Talk Latest News Trendingපළාත් සභා මැතිවරණය මේ වසරේChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202202015 පළාත් සභා මැතිවරණය මෙම වසරේදී පැවැත්වීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. එම මැතිවරණය පැවැත්විය හැක්කේ පළාත්...
Hard Talk Latest News Trendingඅවශ්‍යතාවය මත විදුලිය කපනවා – කැබිනට් ප‍්‍රකාශකChannel News Lanka11/01/202211/01/2022 by Channel News Lanka11/01/202211/01/202201968 අවශ්‍යතාවය මත පමණක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. විදුලිය විසන්ධි කිරීම සදහා සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ...
Hard Talk Latest News Trendingමා ගැන අගමැති අයියාගෙන් අසා දැනගන්න – සුසිල් ජනපතිට දන්වයිChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202202025 තමන් ගැන සොයන්න කලින් ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඇමතිවරුන් ගැන සොයා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. කැබිනට් ඇමතිවරුන්ගේ සාමූහික වගකීම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ...
Hard Talk Latest News Trendingඅලුතින් පක්ෂ තුනක් ලියාපදිංචියටChannel News Lanka10/01/202211/01/2022 by Channel News Lanka10/01/202211/01/202201964 නව දේශපාලන පක්ෂ තුනක් සඳහා ලියපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. තමිල් මක්කල් කූට්ටනී, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතිශීලි සන්ධානය යන...
Hard Talk Latest News Trendingඇමතිකමෙන් අස්වෙනවා.. මිනිස්සු පෝලිම්වල.. නොදැක්කා වගේ ඉන්න බෑ..- ලන්සාChannel News Lanka09/01/202210/01/2022 by Channel News Lanka09/01/202210/01/202201948 ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි. ජනතාව...
Features Hard Talk Latest News Trendingචීනය යෝධ බුදු පිළිමයක් කඩා ඉවත් කරලාChannel News Lanka08/01/202208/01/2022 by Channel News Lanka08/01/202208/01/202201970 චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත්...
Hard Talk Latest News Trending‘‘මෙහෙම යන කොට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෑ‘‘Channel News Lanka07/01/202208/01/2022 by Channel News Lanka07/01/202208/01/202201976 “රට වටේ ගිහින් එනවිට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. සුසිල් ප්‍රේමජයන්ත මහතා...