Features Hard Talk Latest News Trendingරටතුල ඔමික්‍රොන් දැවැන්ත ආසාදන රැල්ලක්… විශේෂඥ වෛද්‍යවරුන් දන්වති..Channel News Lanka04/01/2022 by Channel News Lanka04/01/202201952 විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය ඔමික්‍රොන් ව්‍යසනය වැඩි ඈතක නොවේ – තූන්වන මාත්‍රාව ගැනීමට ප්‍රමාද නොවන්න –...
Business News Hard Talk Latest News TrendingIMF යනවා..- මුදල් ඇමතිChannel News Lanka04/01/2022 by Channel News Lanka04/01/202201991 මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඉන්දියාව චීනය...
Hard Talk Latest News Trendingසුසිල් නිල රථය බාරදී රෝද තුනෙන් ගෙදර යයිChannel News Lanka04/01/2022 by Channel News Lanka04/01/202201992 රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) උදෑසන එම අමාත්‍යාංශයට ගොස් තමාට ලැබී තිබූ නිල රථය හා භාණ්ඩ යළිත් භාරදුන්නේය. නිල රථය භාරදුන්...
Hard Talk Latest News Political News Trendingසුසිල් පේ‍්‍රම්ජයන්ත් වහාම ඇමති ධුරයෙන් ඉවතටChannel News Lanka04/01/2022 by Channel News Lanka04/01/202202117 අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලතල අනුව මෙම ඉවත් කිරීම...
Business News Hard Talk Latest News Trendingරජයෙන් මේ මස සිට සහන මල්ලක්Channel News Lanka03/01/2022 by Channel News Lanka03/01/202202026 කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා...
Hard Talk Latest News Trendingආණ්ඩුවට සැලැස්මක් නෑChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202202008 ආණ්ඩුවේ සැලසුමක් නැති කටයුතු හේතුවෙන් නව වසරක් උදාවන මොහොතේ පවා ජනතාවට ගෑස් හා කිරි පිටි පෝලිම්වල පැය ගණන් රැදී සිටීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ...
Hard Talk Latest News Trendingවසර 14 කදී ආයතන 55ක් කෝටි ලක්ෂයක් කාබාසිනි කරලාChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202201940 ශ්‍රී ලංකන් එයාර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල පවාහන මණ්ඩලය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් ඉකුත් වසර 14ක කාලයේදී...
Hard Talk Latest News Trendingසමහරු මට නින්දා අපහාස කරනවා..- ජනපතිChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/20220174 ඇතැම් පුද්ගලයන් තමනට නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තිය තමනට ඇතැයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසීය. ජනාධිපතිතුමන් මේ බව කියා සිටියේ කෝට්ටේ...
Hard Talk Latest News Trendingඅද රටම අමාරුවේ.. කරන්න පුළුවන් අයට දැන් බාර දිය යුතුයි..- සුසිල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්Channel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202201922 කරන්න බැරි දේවල් කරන්න ගොස් අද රටම අමාරුවේ වැටී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. පොහොර නැති කළ පසු ගොවීන් ඵලදාව ගන්නේ...
Hard Talk Latest News Trendingආණ්ඩුවට නිල කාලය සම්පූර්ණ කිරීමට නොහැකිවනු ඇති බවට විදුර කියයිChannel News Lanka01/01/202202/01/2022 by Channel News Lanka01/01/202202/01/202201968 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් රට සංවර්ධනය කිරීමේදී යන්නේ තනි ගමනක්නම් එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි....