Hard Talk Latest News Trendingප්‍රබල කැබිනට් වෙනසක් අද හෙටමChannel News Lanka01/01/2022 by Channel News Lanka01/01/202201944 කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු...
Hard Talk Latest News Trendingමුතුරාජවෙලට විසඳුම් නැතිනම් ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ලන්සා කියයිChannel News Lanka01/01/2022 by Channel News Lanka01/01/202201938 ජනතාව, ආගමික නායකයින්ගේ ඉල්ලීම් අනුව මුතුරාජවෙල නව ගැසට්ටුව අවලංගු කිරීමට ගත් තීන්දුව කිසියම් පාර්ශවයක් විසින් ආපස්සට හැරවීමට උත්සහ කරන්නේ නම් තනතුරු වරප්‍රසාද අතහැර ජනතාව සමග...
Hard Talk Latest News Trendingජනපතිට ඕනෑම වේලාවක ඉවත් කරන්න පුළුවන්Channel News Lanka28/12/2021 by Channel News Lanka28/12/202101950 ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව සිටින බවත් බලශක්ති අමාත්‍ය...
Hard Talk Latest News Trendingඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද ?Channel News Lanka28/12/2021 by Channel News Lanka28/12/202101956 රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු...
Features Hard Talk Latest News Trendingජීවන වියදමට එරෙහිව ආදිවාසීහු මහ පාරටChannel News Lanka28/12/202129/12/2021 by Channel News Lanka28/12/202129/12/202102063 දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසැඳුමක් දෙන්නැයි ඉල්ලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා මහත්මිය ඇතුළු...
Business News Hard Talk Latest News Trendingසියයට අටට බස් සංගම් අකමැත්තෙන්Channel News Lanka27/12/202128/12/2021 by Channel News Lanka27/12/202128/12/202101931 සියයට අටක බස් ගාස්තු සංශෝධනය සහ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව...
Hard Talk Latest News Trendingඊළගට එන වෙනස් ආණ්ඩුව ගැන මෛත‍්‍රීගෙන් ප්‍රකාශයක්Channel News Lanka27/12/202128/12/2021 by Channel News Lanka27/12/202128/12/202101939 මේ ආණ්ඩුව පක්ෂ දොළහක සන්ධාන ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් අමතමින් එම පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ” ශ්‍රී...
Hard Talk Latest News Trendingවිමල් වීරවංශට සහ කුමාර් ගුණරත්නම්ට ජනතා විමුක්ති පෙරමුණ දොර අරියිChannel News Lanka27/12/202128/12/2021 by Channel News Lanka27/12/202128/12/202101968 විමල් වීරවංශ මහතාට සහ කුමාර් ගුණරත්නම් මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි බව ජනතා...
Hard Talk Latest News Trendingඇමැති තිදෙනාගේ ක්‍රියාකලාපය ජනපතිගේ විවේචනයටChannel News Lanka27/12/202128/12/2021 by Channel News Lanka27/12/202128/12/202101947 වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම...
Business News Hard Talk Latest News Trendingමත්වතුර කර්මාන්ත ශාලා තවත් එපා-රටේ ජනතාවට කන්න බොන්න නෑ.ගෑස් නෑ, ඉන්ධන නෑChannel News Lanka26/12/202126/12/2021 by Channel News Lanka26/12/202126/12/202101960 මත්වතුර නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනක් ආරම්භ කිරීමේ තීරණය වහාම හකුළා ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ...