Features Hard Talk Latest News Trendingදේශප්‍රේමීන් එක්ක නව බලවේගයක් ගොඩනැගිය යුතුයිChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202102009 මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු...
Hard Talk Latest News Political News Trendingකැබිනට් එකේ අත උස්සන්න විතරක් ඇමතිකමක් එපා.. ඇමතිකම අතහරින්න වුණත් කමක් නෑ..- CBChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202101991 කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන ලිපි වලට අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමැති ධුරයක් තමන්ට අවශ්‍ය නැතැයි වනජීවී හා වනරක්ෂිත සංරක්ෂණ ඇමති සී...
Business News Hard Talk Latest News Trendingජනතාවගේ නාඩි ගැන නොදැන රට පාලනය කරන්න බෑ.. දිනෙන් දිනම රට අගාධයට..Channel News Lanka07/12/2021 by Channel News Lanka07/12/202101970 ජනතාවගේ දේශපාලන නාඩි ගැන හරි දැනුමක් නැත්නම් ඔහු දේශපාලනඥයෙකු නොවන බවත් එවන් අයෙකුට රටක් පාලනය කරන්න බැරි බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහලේකම් සහ...
Business News Features Hard Talk Latest News Trendingඋප්පැන්න සහතිකයේ වෙනසක්Channel News Lanka07/12/2021 by Channel News Lanka07/12/202101948 උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී එයට ශ්‍රී ලංකා අනන්‍යතා අංකය ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට...
Business News Hard Talk Latest News Trendingකංසාවලට නීතිගේන යෝජනාව සම්මතයිChannel News Lanka07/12/202109/12/2021 by Channel News Lanka07/12/202109/12/202101940 කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (07)සම්මත විය. සමගි ජන බලවේගයේ...
Business News Hard Talk Latest News Trendingබී.ඕ.අයි අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයිChannel News Lanka06/12/2021 by Channel News Lanka06/12/202101967 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන්...
Hard Talk Latest News Trending World Newsබුරුම හමුදා ජුන්ටාවෙන් අවුන් සාන් සූකීට සිවු වසරක සිර දඬුවමක්Channel News Lanka06/12/202106/12/2021 by Channel News Lanka06/12/202106/12/202101981 හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ...
Hard Talk Latest News Trendingඅනුර නායකයා කර බලවේගයක් සාදා බලය අරගෙන ජනතාවට සහන දෙනවා..Channel News Lanka05/12/2021 by Channel News Lanka05/12/202101951 රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් මේ රට තුල...
Hard Talk Latest News Trendingවැලිකඩ හිරගේ බද්දට දී ලැබෙන මුදල නව ව්‍යාපෘතියටත් මදිChannel News Lanka04/12/202105/12/2021 by Channel News Lanka04/12/202105/12/202101985 වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත . ඉඩම මිශ්‍ර සංවර්ධන...
Business News Hard Talk Latest News Trendingඩොලර් ගැන කතා කරන්න කබ්රාල් – ආටිගල කැබිනට්ටුවට කැඳවයිChannel News Lanka04/12/202105/12/2021 by Channel News Lanka04/12/202105/12/202102044 රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි...