Features Hard Talk Latest News Trendingබී.ඕ.අයි මහ පුටු පෙරළෙයිChannel News Lanka03/12/202106/12/2021 by Channel News Lanka03/12/202106/12/202101998 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයි වාර්තා වෙයි. සභාපති...
Hard Talk Latest News Trendingරට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ වර්ජනයේ..Channel News Lanka03/12/2021 by Channel News Lanka03/12/202101960 රට පුරා ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක මෙසේ විදුලි බිඳවැටීම් සිදුව ඇත. විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ සම්පේ‍්‍රෂණ පද්ධතියේ...
Hard Talk Latest News Trendingමේ වෙලාවේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැChannel News Lanka02/12/2021 by Channel News Lanka02/12/202101967 බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස්...
Hard Talk Latest News Trendingරට වෙන්දේසිලන්තයක්,පෝලිම්ලන්තයක්,කොමිස්ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් කරලාChannel News Lanka02/12/2021 by Channel News Lanka02/12/202101923 රට සෞභාග්‍යමත් කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසිලන්තයක්, පෝලිම් ලන්තයක්, කොමිස් ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සුරක්ෂිතව ගෑස් ටික...
Hard Talk Latest News Trendingආණ්ඩුවෙන් 50-60ක් ගියාම 2/3 තියා සරල බහුතරේත් නැතිවෙයි- වෙන දේ බලන්න පුළුවන්Channel News Lanka02/12/202103/12/2021 by Channel News Lanka02/12/202103/12/202101948 දැනට ආණ්ඩුව නියෝජනය කරන තිහක් හතළිහක් ඉක්ම වූ පිරිසකට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පොදුජන පෙරමුණේ පසුපෙල පිරිස් විසින් පවසා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය...
Hard Talk Latest News Trendingඊළග පොදු අපේක්‍ෂක වෙන්න මං ලෑස්තියි.. බලන්න පකිස්තානයේ ඉම්රාන් ඛාන්Channel News Lanka01/12/2021 by Channel News Lanka01/12/202101978 එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ආරාධනා කළහොත් ඊට අකමැත්තක් නැතැයි හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. කෙසේ වෙතත්...
Business News Hard Talk Latest News Trendingවිදුලි ඉංජිනේරුවෝ වෘත්තීය ක‍්‍රියාමාර්ග දැඩි කරති.. හදිසි බිද වැටීම් සේවාවෙන් ඉවත් වේChannel News Lanka01/12/2021 by Channel News Lanka01/12/202101963 අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය එහි දෙවැනි අදියරට එළැඹීමට තීරණය කර තිබේ. ඒ අනුව පැය අටේ සේවා කාලයෙන්...
Features Hard Talk Latest News Trendingරජය විවේචනය කරනවා නම් ඉවත් වෙන්නChannel News Lanka29/11/202130/11/2021 by Channel News Lanka29/11/202130/11/202102013 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතු බවත් ඔවුන් සියලු දෙවල් ලබාගනිමින් රජය විවේචනය කරනවා නම් බුද්ධිමත් ජවනතාවට හිතන්න දෙයක් තිබෙන...
Hard Talk Latest News Trendingමීළඟ මහමැතිවරණයට මම තරග කරනවා – දහම් සිරිසේනChannel News Lanka28/11/202129/11/2021 by Channel News Lanka28/11/202129/11/202101960 මීළඟ මහමැතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් තමන් තරග වදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව...
Business News Hard Talk Latest News Trendingශෂේන්ද්‍ර කෝටි 1100 හොරකම් කළාද ? ඇසූ නිසා කුට්ටිආරච්චි දමා කුණුහරුපෙන් බැන්නා..Channel News Lanka27/11/2021 by Channel News Lanka27/11/202101951 ‘නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේදී තමන් සිදු කළ...