Hard Talk Latest News Trendingවිශාල පිරිසක් ඉවත් වෙන්න සාකච්චා.. රැයක් එලිවෙද්දී අළුත් ආණ්ඩුවක්-රාජිතChannel News Lanka17/11/202117/11/2021 by Channel News Lanka17/11/202117/11/202102076 අද වන විට ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා විපක්ෂය සමග සාකච්ඡා කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන්...
Hard Talk Latest News Trendingඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…Channel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101952 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා...
Hard Talk Latest News Trendingවිජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..Channel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101986 චීනයට විකුණන ලද ද හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවට පොරොන්දු වී බලයට පැමිණි අය අද රටේ දේපළ විකුණා දමමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන...
Hard Talk Latest News Trendingඅද ආණ්ඩුව විහිළුවක් වෙලා.. රටම කලකිරිලා.. මා කිසි රාජපක්‍ෂ කෙනෙකුට බය නෑ-WDJChannel News Lanka14/11/202115/11/2021 by Channel News Lanka14/11/202115/11/202101972 අද වන විට වත්මන් ආණ්ඩුව විහිළුවක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඉතා...
Hard Talk Latest News Trendingඅලි සබ්රිගේ විරෝධය නිසා එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයිChannel News Lanka10/11/202111/11/2021 by Channel News Lanka10/11/202111/11/202101962 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ...
Business News Hard Talk Latest News Trendingඉන්ධන මිල 27%කින් ඉහලට.. මේ පාඩුව ජනතාවට දරන්නම වෙනවා..ගම්මන්පිල හේතු කියයිChannel News Lanka09/11/202110/11/2021 by Channel News Lanka09/11/202110/11/202102009 මේ දින වල භූමිතෙල් මෙට්‍රික් ටොන් 550 ක් පමණ දිනකට විකිණෙන බවත් සහන මිලට භූමිතෙල් විකිණීමෙන් ඛනිජතෙල් සංස්ථාව එක දිනකට දරණ පාඩුව රු මිලියන 23ක්...
Hard Talk Latest News Trendingගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා – ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයිChannel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202101987 ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් ලෙස තමනට රෙදි ඇඳගෙන පාරේ යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස...
Business News Hard Talk Latest News Trendingඩොලර් මිලියට අටක් වහා ගෙවනු.. නැතොත් නඩු.. චීන පොහොර සමාගමෙන් ශ්‍රීලංකාවට බලපෑම්Channel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202101975 චීනයේ සිට මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ වරයාට ලිපියක් යොමු කර...
Hard Talk Latest News Trendingආණ්ඩුවට නැති ලෙඩ දාන්නෙ නැතිව ගැසට්ටුව ඉවත් කරන්න- ලන්සා ගොඩහේවාගේ ඇගට ගොඩවේ..Channel News Lanka08/11/202109/11/2021 by Channel News Lanka08/11/202109/11/202102050 මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විරෝධය...
Features Hard Talk Latest News Trendingඅලිසබ්රිගේ ඉල්ලා අස්වීම බාර දෙයි – ජනපති පිළිනොගනීChannel News Lanka06/11/2021 by Channel News Lanka06/11/202102050 එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය...