Features Hard Talk Latest News Trendingමුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි කොළඹ සරසවියේ කුලපති ධූරයටChannel News Lanka02/11/202102/11/2021 by Channel News Lanka02/11/202102/11/202102263 කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පත්කරනු ලැබ සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ. මෙම මස 17 වැනි දින සිට...
Hard Talk Latest News Trendingහවුලේ ආණ්ඩු හදලා තනි මතයට වැඩ කරන්න ඉඩ දෙන්න බෑChannel News Lanka01/11/202101/11/2021 by Channel News Lanka01/11/202101/11/202102001 හවුල් ආණ්ඩුව හැදුවේ සියලු දෙනා එකතුවී හෙයින් රටේ තීරණාත්මක දේවල් ගැන තීරණ ගත යුත්තේද සියලු දෙනා සාමූහිකව එකතුවී බව තමාගේ අදහස යැයි ජල සම්පාදන අමාත්‍ය...
Hard Talk Latest News Trendingකෑගහන අපිව ආණ්ඩුවෙන් යවන්න හදන්නේ සද්ද නැතිව වැරදි හොඳට කරගන්නයිChannel News Lanka01/11/2021 by Channel News Lanka01/11/202101986 ආණ්ඩුවේ ගැටලු ඉන් පිටතදී කතා කරන්නට වුණේ ඔවුන් සිය හවුල්කාර පක්ෂ සමග අභ්‍යන්තර සාකච්ඡාවක නිරත නොවූ නිසා යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (1)...
Features Hard Talk Latest News Trendingවාසු-විමල්-උදයට ආණ්ඩුවෙන් යන්නැයි දන්වයිChannel News Lanka31/10/202101/11/2021 by Channel News Lanka31/10/202101/11/202101942 පක්ෂ රැස්වීමේදී එකක් කතා කර එළියට ගොස් වෙන එකක් කියන විට පොදු ජන පෙරමුණ ලෙස එය ඉවසා සිටීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන්...
Hard Talk Latest News Trendingජාතික සම්පත් කාරයින්ට ඕනෑ LNG කොන්ත්‍රාතුව වැඩි ගාණට චීනයට දෙන්නයි – පතිරණගෙන් චෝදනාChannel News Lanka31/10/202101/11/2021 by Channel News Lanka31/10/202101/11/202101943 ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමේ කොන්ත්‍රාතුව ඇමරිකාවට ලබාදීමට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ “ජාතික සම්පත්කාරයින්ට” අවශ්‍ය වී ඇත්තේ එම කොන්ත්‍රාතුව එකට එකක් වැඩි මුදලකට චීනයට ලබාදීමට...
Hard Talk Latest News Trendingමගේ ආණ්ඩුවක් යටතේ ගොවියා අමාරුවේ දාන්නේ නෑChannel News Lanka31/10/2021 by Channel News Lanka31/10/202101966 මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව...
Hard Talk Latest News Trending“එක් රටක් එක නීතියක්” සකස් කිරීමට ඥානසාර හිමි පත්කිරීම ගැන පක්ෂනායක රැස්වීමේදී විරෝධයChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202101998 “එක් රටක් එක නීතියක්” සකස් කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතීත්වයට පූජ්‍ය ඥානසාර හිමි පත්කිරීම ගැන පක්ෂනායක රැස්වීමේදී මත ගැටුම් සකස් කිරීම සඳහා...
Hard Talk Latest News Trendingඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිලChannel News Lanka29/10/2021 by Channel News Lanka29/10/202101949 ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ...
Business News Hard Talk Latest News Trendingලංකාවේ ජනගහනයෙන් 60%ක් මන්දපෝෂණයේ..- අලුත්ම වාර්තාවක්Channel News Lanka29/10/2021 by Channel News Lanka29/10/202102013 කොරෝනා ව්‍යාප්තියෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%කට පමණ පෝෂදායී ආහාර නොලැබෙන ලැබෙමින් ඇතැයි ආහාර අයිතීන් පිළිබඳව සොයා බැලීමේදී ජාතික ආයතනය සඳහන් කරයි. ශ‍්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක...
Business News Entertainment/Travel/Culture/Architect Hard Talk Latest News Sports Trendingනාමල්-ප්‍රසන්න සමග සෞභාග්‍යයේ දැක්ම පෙන්වයි – සාගර පස්සෙන් යයිChannel News Lanka29/10/202129/10/2021 by Channel News Lanka29/10/202129/10/202102117 ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල්...