Business News Hard Talk Latest News Trendingසහල් මිල නැවතත් ඉහළ දමයි-කීරි සම්බා 30 කින් , සම්බා රුපියල් 10 කින්Channel News Lanka29/10/202129/10/2021 by Channel News Lanka29/10/202129/10/202102817 සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. කීරි සම්බා සහල් කිලෝවක් තවත්...
Hard Talk Latest News Trendingවෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇමතිවරුන්වත් මායිම් කර නැහැ – රජය ඇතුලෙත් දැඩි අප්‍රසාදයක්Channel News Lanka25/10/202125/10/2021 by Channel News Lanka25/10/202125/10/202102176 රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොසලකා අත්තනෝමතිකව කටයුතු කිරීම එම දෙදෙනා අතර ගැටුමට මුල්වී ඇති බව සෞඛ්‍ය ආරංචි...
Features Hard Talk Latest News Trendingචීන පොහොර බෑවොත් කෘෂිකර්මය සහ පාරිසරික අනන්‍යතාවය විනාශයිChannel News Lanka24/10/202125/10/2021 by Channel News Lanka24/10/202125/10/202101971 චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි...
Hard Talk Latest News Trendingරාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක්Channel News Lanka24/10/2021 by Channel News Lanka24/10/202101946 රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවත් එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැයවන...
Features Hard Talk Latest News Trendingහෙට ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරදින බව ඇමැති ශෂීන්ද්‍ර කියයිChannel News Lanka24/10/202125/10/2021 by Channel News Lanka24/10/202125/10/202101984 හෙට ඡන්දයක් පැවැත්වූවොත් රජය ඉන් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ...
Features Hard Talk Latest News Trendingපාසල් දරුවන්ට නිල ඇඳුම හෝ පහසු සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් පාසලට පැමිණිමට ඉඩChannel News Lanka24/10/202125/10/2021 by Channel News Lanka24/10/202125/10/202101951 පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල්...
Features Hard Talk Latest News Trendingපාප් වහන්සේගෙන් කාදිනල් තුමන්ට ලිපියක්Channel News Lanka23/10/202123/10/2021 by Channel News Lanka23/10/202123/10/202101939 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක්...
Hard Talk Latest News Trending‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා- විමල් වෙනස් ගමනක් අරඹයිChannel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202102000 ‘තෙවැනි මඟ’, සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක්...
Business News Hard Talk Latest News Trendingරට තවත් ණයවෙයි-ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණය ගන්නා බව ගම්මන්පිල කියයිChannel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202101954 ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මෙම ණය මුදලට අමතරව...
Features Hard Talk Latest News Trendingප්‍රසන්න ගුණසේන එක වෙලාවක පුද්ගලික වෛද්‍ය සේවාව කරනවා- තව වෙලාවක SPC සභාපතිChannel News Lanka22/10/202122/10/2021 by Channel News Lanka22/10/202122/10/202102066 සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශය හතරකට වෙන් වීම තුළ තුන්කට්ටුවක් එකතු වී මාෆියාවක් ගොඩ නගා ඇති අතර එම මාෆියාව විසින් රටේ සෞඛ්‍ය පාලනය කරමින් සිටින බව රජයේ...