Hard Talk Latest News Trendingකෝච්චි නොදුවන හේතුව ගැන පවිත්‍රාගෙන් වෘත්තීය සමිති ප්‍රශ්න කරයිChannel News Lanka21/10/202122/10/2021 by Channel News Lanka21/10/202122/10/202102067 නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද අනුව දුම්රිය ධාවනය ආරම්භ කරන ලෙස සහ දුම්රිය ධාවනය ආරම්භ කළ නොහැකි නම් ඒ සඳහා බලපා ඇති හේතු මොනවාදැයි දැනුවත් කරන...
Features Hard Talk Latest News Trendingනව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ලබන වසරේChannel News Lanka18/10/202118/10/2021 by Channel News Lanka18/10/202118/10/202102048 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන වසරේ රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටුම්පත සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත්...
Hard Talk Latest News Trendingඇමැතිවරුන්ට, නිලධාරීන්ට විදේශ සංචාර තහනමක් ?Channel News Lanka17/10/202117/10/2021 by Channel News Lanka17/10/202117/10/202101974 අයවැය ඉදිරිපත් කෙරෙන ලබන මස 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ...
Features Hard Talkප්‍රේමදාසට බැන්නහම බණ්ඩාරනායක මැතිනිය අනුර ගෙන්නලා කනට ගැහුවාChannel News Lanka15/10/2021 by Channel News Lanka15/10/202102533 වර්තමානයේ දී පිරිහීමකට ලක්ව ඇති රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතිකාවතක් ගොඩනැගීම අවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය....
Business News Hard Talk Latest News Trendingජංගම දුරකථන ග්‍රාහකයන්ට සිය අංකය සමඟම අනෙක් සේවා සපයන්නා වෙත මාරුවීමට අවසරChannel News Lanka14/10/202114/10/2021 by Channel News Lanka14/10/202114/10/202102020 යම් ජංගම දුරකථන ග්‍රාහකයෙක් සිය සේවා සපයන්නා මාරු කිරීමට බලපොරොත්තු වන්නේ නම් සිය අංකය සමඟ ම අනෙක් සේවා සපයන්නා වෙත මාරුවීමට අවසර ලබාදීමට විදුලි සංදේශ...
Business News Hard Talk Latest News Trendingආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී NSB සභාපතිනිය හමුවී කිව්වේ මොනවාද ?Channel News Lanka14/10/202114/10/2021 by Channel News Lanka14/10/202114/10/202102276 ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් මිලියන 600 ක පරිඝනක දෘඩකාංග ටෙන්ඩරයකට ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු එම බැංකුවේ සභාපතිනියට බලපෑම් කර ඇතැයි බැංකු සේවකයෝ පවසති....
Hard Talk Latest News Trendingදරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ-මහාචාර්ය තිස්ස විතාරණChannel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102059 නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. මේ අතර රටේ කොරෝනා...
Features Hard Talk Latest News Trendingරජය සහ මා කෙරෙහි අප්‍රසාදයක් ඇති බව පිළිගන්නවා-දුෂිතයන් ඉවත් කරනවා-ජනපතිChannel News Lanka10/10/202110/10/2021 by Channel News Lanka10/10/202110/10/202102198 බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් සියලු දේ පසුබෑමට ලක්වුණේ කොවිඩ් සමග වසර...
Hard Talk Latest News Trending World Newsයොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග සජීවි රූපවාහිනි වැඩසටහනකChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102201 ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග සජීවි රූපවාහිනි වැඩසටහනක්...
Features Hard Talk Latest News Trendingජනපති ස්වයං විවේචනයක – විමල් හීලෑ වෙයි – කැබිනට් සංශෝධනයක් ගැනත් කතාChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102071 පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...