Hard Talk Latest News TrendingSelf financing Scheme for the Indian Universities – academic year 2021-22Channel News Lanka03/07/2021 by Channel News Lanka03/07/202102386 The High Commission of India invites applications from eligible Sri Lankan students (excluding PIO, OCI Card holders & NRIs) seeking admission to Undergraduate Courses in...
Hard Talk Latest News Trendingජනතාවට ආණ්ඩුවත් – විපක්ෂයත් දෙකම එපා වෙලා – රනිල්Channel News Lanka21/06/202121/06/2021 by Channel News Lanka21/06/202121/06/202102151 මෑතකදී මුහුදුබත් වූ නෞකාව ගොඩ ගත්තද වත්මන් ආණ්ඩුව නම් ගොඩ ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. තමන්ට...
Business News Hard Talk Latest News Trendingලාෆ් – ලිට්රෝ ගනුදෙනුවට ආණ්ඩුවේ ඇතුළතින්ම විරෝධය – බැංකු ණයක් ගැනත් කතාChannel News Lanka19/06/202119/06/2021 by Channel News Lanka19/06/202119/06/202102122 ලාෆ් ගෑස් සමාගමේ කොටස් කෙසේ හෝ ලිට්රෝ ගෑස් සමාගම වෙත විකිණීම සඳහා ආණ්ඩුවේම පිරිසක් දරන උත්සාහයට ආණ්ඩුවේම ප්‍රබලයන් දැඩි විරෝධය පළකර තිබේ.ලිට්රෝ සමාගම විසින් අදාළ...
Hard Talk Latest News Trendingඉන්ධන මිල ඉහළ දැමීම ගැන අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ විරෝධයChannel News Lanka17/06/202117/06/2021 by Channel News Lanka17/06/202117/06/202102916 ඉන්ධන මිල ඉහළ දැමීම මොහොතේ ජනතාව පත්ව තිබෙන පීඩාකාරී තත්ත්වය අනුව සාධාරණ තීරණයක් නොවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින්...
Hard Talk Latest News Trendingගම්මන්පිල ඇමති ධුරයෙන් අස්විය යුතුයි – පොහොට්ටුව යලි තහවුරු කරයිChannel News Lanka16/06/202117/06/2021 by Channel News Lanka16/06/202117/06/202102184 බලශක්තිය අමාත්‍ය ධූරයෙන් උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව ද සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයේ ඇති මතය සම්බන්ධයෙන් තවදුරටත් එම මතය තමන් දරන බව...
Hard Talk Latest News Trending World Newsශ්‍රී ලංකාවේ ඇමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung නම් කෙරේChannel News Lanka16/06/202116/06/2021 by Channel News Lanka16/06/202116/06/202102146 ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung නම් කර තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම නම් කිරීම සිදුකර ඇත. Julie Jiyoon...
Features Hard Talk Latest News Trendingකැබිතිගොල්ලෑව බෝම්බයෙන් මියගිය අම්මා එනතුරු වසර 15 ක් බලාසිටින හංසිChannel News Lanka15/06/2021 by Channel News Lanka15/06/202102708 හැට ගණනක් සොහොන් වලවල් පසුකරගෙන උදේ පාසල් බස් රිය කැබිතිගොල්ලෑවට ළඟාවනවිට හංසිට අම්මා මතක් වෙයි. මේ දිනවල නිවසට සිරවී සිටින හෙයින් අමමා වෙනුවෙන් දකින ඒ...
Hard Talk Latest News Trendingපාස්කු ප්‍රහාරයෙන් වාසිගත් හා යුක්තිය ඉටු නොකරනවුන්ට දඬුවම් කරන්න-කාදිනල් හිමි දෙවියන්ගෙන් ඉල්ලයිChannel News Lanka15/06/202115/06/2021 by Channel News Lanka15/06/202115/06/202102159 පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කළ සහ අදටත් වින්දිතයින්ට යුක්තිය ඉටු නොකර වගකීම් පැහැර හරින සියලුම දෙනාට දේව නීතිය අනුව යුක්තිය ඉටුකරලීමට මැදිහත්...
Hard Talk Latest News Trendingජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි-ජනතාව පාරට බහින දවස දුර ඈතක නොවෙයිChannel News Lanka15/06/2021 by Channel News Lanka15/06/202102020 ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බවත් එසේ වුවහොත් රාජපක්ෂ පවුලේ දේශපාලනයත් මෙතැනින්ම අවසන් වියහැකි බවත් ශ්‍රී...