Hard Talk Latest News Trendingමන්ත්‍රීවරුන්ට ගේන්න හදන PRADO එකක් ලක්ෂ 450 යි… V8 එකක් ලක්ෂ 600Channel News Lanka14/06/202115/06/2021 by Channel News Lanka14/06/202115/06/202102069 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් වෙනුවෙන් ඇනවුම් කරන ලද ප්‍රාඩෝ ජීප් රථයක මිල මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 450 ක් පමණ වන බවත්, අති සුඛෝපභෝගී V8 රථයක...
Features Hard Talk Latest News Trendingකාබනික කෘෂිකර්මයටත් එහා ගිය පාරිසරික කෘෂිකර්මාන්තයකට නැඹුරුවීමෙන් බොහෝ ගැටළු විසඳිය හැකියිChannel News Lanka14/06/202114/06/2021 by Channel News Lanka14/06/202114/06/202103276 කාබනික කෘෂිකර්මතයටත් එහා ගිය පාරිසරික කෘෂිකර්මාන්තයකට නැඹුරුවීමෙන් බොහෝ ගැටළු විසඳිය හැකියි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ, මහාචාර්ය, සංජීවනී ගිනිගද්දර කාබනික පොහොර යෙදීම රසායනික පොරොර...
Hard Talk Latest News Trending World Newsචීන “ණය ආධිපත්‍යය” මට්ටු කරන්නට G-7 රටවල නායකයෝ එකඟතාවයකChannel News Lanka13/06/202113/06/2021 by Channel News Lanka13/06/202113/06/202102102 චීනය ලොව පුරා පතුරුවමින් යන ” ණය ආධිපත්‍යය ” අවසන් කිරීම සඳහා අඩු ආදායම්ලාභී රටවලට නව යටිතල පහසුකම් ආයෝජන සිදු කරන්නට G-7 රටවල නායකයෝ ඒකාබද්ධ...
Hard Talk Latest News Trendingහදිසි පළාත් සභා මැතිවරණයක් මගින් ආණ්ඩුව ශක්තිය පෙන්වන්නට යයිChannel News Lanka13/06/2021 by Channel News Lanka13/06/202102120 හැකි තාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. රටේ පවතින වත්මන් තත්වය යටතේ ආණ්ඩුවේ ජනප්‍රිය භාවය උරගාබැලීමට හොඳම අවස්ථාව පළාත් සභා...
Hard Talk Latest News Trendingඑක් වෛද්‍යවරයකුට බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියකට ස්වාමිපුරුෂයන් හයදෙනෙක්Channel News Lanka12/06/2021 by Channel News Lanka12/06/202102428 එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙනෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි....
Hard Talk Latest News Trendingයාපනයේ චීන කොඩිය ඔසවලාChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102133 යාපනයේ සිදුකරමින් ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක් අයත් භූමියේ චීන සමාගමක් විසින් චීන ජාතික ධජය එසවීම ජනතාව අතර දැඩි කතා බහට ලක්ව තිබේ. ජනතාව පවසන්නේ එය නීතිවිරෝධී...
Hard Talk Latest News Trending World Newsශ්‍රීලංකාවට කොවිඩ් එන්නත් සපයන බව අමෙරිකානු ජනපති බයිඩන් පවසයිChannel News Lanka04/06/202105/06/2021 by Channel News Lanka04/06/202105/06/202102353 ශ්‍රීලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන...
Hard Talk Latest News Trendingරට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශයට ගෙන යනවාChannel News Lanka02/06/202102/06/2021 by Channel News Lanka02/06/202102/06/202102039 රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත්...
Hard Talk Latest News Trendingකොරෝනා එන්නත් දී නැත්තේ වෛද්‍යවරුන්ගේ ගෙවල්වල බල්ලන්ට විතරයි-ආනන්ද හිමිChannel News Lanka25/05/202125/05/2021 by Channel News Lanka25/05/202125/05/202102042 මේ වන විට කොවිඩ් එන්නත් දීලා නැත්තේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලන්ට පමණක් බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද...
Hard Talk Latest News Trendingදැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා බණ්ඩාරනායකChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102264 අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. වසර 450 ක පමණ කාලයක් බටහිර...