මාස දහයකදී විශාල වෙනසක් කරන්නට මට හැකි වුනා-ධම්මික මල්රාජ් ද සිල්වා-UAE ශ්‍රීලංකා තානාපති
ධම්මික මල්රාජ් ද සිල්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රීලංකා තානාපතිවරයාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ...
