ක්‍රිකට් තේරීම් කමිටුව තවම නැහැ- කමිටුව තෝරන්න යුද්ධයක් – කොදෙව් සංචාරය 22
ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා පත් කිරීමට යෝජනාවී ඇති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ,රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න ඒ සඳහා පත් කිරීම ප්‍රමාද කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ...
