Hard Talkපැය කිහිපයක් ඇතුළත කොවිඩ්-19 වයිරසය පෙනහලු සෛල වලට හානි කරන්නේ කෙසේද?Channel News Lanka01/02/2021 by Channel News Lanka01/02/20210293 කොවිඩ්-19 ආසාදිත පෙනහලු සෛල දහස් ගණනක් මාස කිහිපයක සිට පර්යේෂණ සිදු කරමින් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙය සොයා ගෙන තිබෙනවා. මෙම වයිරසය තොග වශයෙන් ප්‍රතිනිර්මාණය කරන...
Business News Hard Talk Latest News Trendingව්‍යාපාර ලියාපදිංචියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන ව්‍යාපාරිකයන්ට දැඩි අපහසුතාChannel News Lanka30/01/202108/02/2021 by Channel News Lanka30/01/202108/02/202101506 ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත්‍ර භාරදීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන පුද්ගලයන් දින ගනනාවක් දැඩි ලෙස රස්තියාදු කරන බවටත් අනවශ්‍ය ලියවිලි රැසක් ඉල්ලා සිටීම නිසා...
Business News Features Hard Talk Latest News Trendingමැදවච්චියෙන් ඇවිත් දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල හදපු නන්දනගේ කතාවChannel News Lanka30/01/202107/02/2021 by Channel News Lanka30/01/202107/02/202102500 දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම (Ferentino Tyre Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...
Hard Talk Health/Science & Tech/Astrology Latest News Trending World Newsකොරෝනා වයිරසයෙන් ශුක්‍රානු වලට බලපෑමක් – නවතම පර්යේෂණ වලින් හෙළිවේChannel News Lanka29/01/202131/01/2021 by Channel News Lanka29/01/202131/01/202101860 කොරෝනා වැළඳුනු පිරිමින්ගේ ශුකාණු වල ශක්තිය සම්බන්ධයෙන් එම වයිරසය බලපෑම් ඇති කරන බව එක්සත් රාජධානියේ පවත්වන ලද නවතම වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවී තිබේ. ඒ අනුව එම...
Hard Talk Latest News Trendingඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රීලංකාවට නැවතත් දැඩි බලපෑම්Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101212 මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල්...
Features Hard Talk Latest Newsකඳුලට සතුට මුසුකල ජෝ බයිඩන් – ලොව ඉහලම පදවිය දරන සරලම මිනිසාChannel News Lanka26/01/202126/01/2021 by Channel News Lanka26/01/202126/01/202101832 අද වන විට ලොව පුරා වැඩිම පිරිසක් කතා කරන චරිතය ජෝ බයිඩන්ය. ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස පසුගියදා ඔහු දිවුරුම් දුන්නේ එසේ කල නොහැකි වනු...
Features Hard Talk Latest News Sports Trendingශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයේ කතන්දරයට වගකිවයුත්තෝ කවරහුද?Channel News Lanka26/01/202127/01/2021 by Channel News Lanka26/01/202127/01/202101521 ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පිට පිටම සිවුවන පරාජයත් ලබා තිබේ. ඒ බොහෝ පරාජයන් හොඳ තරගයක් දී ලබා ගත් පරාජයන් නොව අන්ත පරාජයන්ය....
Hard Talk Latest News Trendingමොහාන් පීරිස් නිව්යෝර්ක්හිදී එක්සත් ජාතීන්ගේ 75 වන මහා සමුළුව අමතයිChannel News Lanka23/01/202123/01/2021 by Channel News Lanka23/01/202123/01/202101363 ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස මොහාන් පීරිස් මහතා පසුගියදා සිය ධුරයේ...
Features Hard Talkලංකාව වගේ ආසියාතික රටකට Living Together ගැලපෙන්නේ නැත්තේ ඇයි?Channel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/202101256 මා හිතනවා ලංකාව වගේ දකුණු ආසියාතික ආකල්ප , වටිනාකම් ඇති රටකට ඒ දේ ගැලපෙන්නේ නැහැ කියල. ඒකට හේතුත් කිසියම් උදාහරණ දෙක තුනකුත් ලියා දක්වන්නම්. ජෝන්...
Hard Talk Latest News Trending World Newsචීන මාධ්‍යවේදීන්ගේ රහසිගත කොරෝනා වීඩියෝව 3 DAYS THAT STOPPED THE WORLDChannel News Lanka19/01/202119/01/2021 by Channel News Lanka19/01/202119/01/202102495 මේ වන විට කොරෝනා වයිරසය ලොව සෑහෙන්න පිරිසක් වනසා අවසන්ය. ජීවිත පමණක් නොව රැකියා , සුවිශාල සමාගම් පමණක් නොව එකී නොකී සියලුදේ නැතිකළ කොරෝනා වයිරසය...