Features Hard Talk Latest News Trendingපොහොට්ටු අපේක්ෂකයා ජාතික සම්පත් විකුණන්නේ නැති කෙනෙක්Channel News Lanka20/07/202421/07/2024 by Channel News Lanka20/07/202421/07/20240198 ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා...
Hard Talk Latest News Trending22 ජනපති ඡන්දයට බාධාවක් නෑ- මැතිවරණ කොමිෂන් සභාවChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240193 විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල...
Features Hard Talk Latest News Trending‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරාChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240265 ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ...
Features Hard Talk Latest News Trending22 ගැන ලේකම්ට උපදෙස් දුන්නේ ජනතා භීතිය වැළැක්වීමේ අරමුණින්-විජේදාසChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240207 විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා...
Business News Hard Talk Latest News Trending World Newsලොවපුරා පද්ධති බිඳ වැටීම තවමත් එලෙසම – සේවා රැසක් ප්‍රමාදයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240319 මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු යෙදවුම් සේවා රැසක බිඳ වැටීමක් හේතුවෙන් මේ වනවිට ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. අදාළ...
Hard Talk Latest News Trendingබංග්ලාදේශයේ දරුණු ගැටුම් -ඇඳිරිනීතිය සමග හමුදා කැඳවයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240227 බංග්ලාදේශයේ සිසුන් හා පොලීසිය අතර ගැටුම් නැවත්වීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබේ. පොලීසියේ සහයට හමුදා කැඳවා තිබේ. ගැටුම් වලින් විශාල පිරිසක් මියගොස් තවත් දහස් ගණනක් තුවාල...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය පවත්වන බවට රනිල්ගෙන් පොරොන්දුවක්Channel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240205 ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය. සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක...
Features Hard Talk Latest News Trendingජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ-විජේදාසගේ නියෝගයෙන් පලක් නැහැChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240279 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ)...
Hard Talk Latest News Trendingපොලිස්පති ගැන තීරණය 24 වනදාChannel News Lanka18/07/202419/07/2024 by Channel News Lanka18/07/202419/07/20240216 දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය අවසන් වනතුරු 22 ගැසට් කරන්නේ නැහැChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240216 ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ...