Business News Hard Talk Latest News Trendingලංකාවේ ආර්ථික නිදහස තවත් පල්ලම් බැහැලාChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240216 ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ කළ හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන වාර්තාව අනාවරණය...
Hard Talk Latest News Trendingතීන්දුවක් ගන්නවා – රනිල් හොඳයි – රාජපක්ෂලා එපා – ෆොන්සේකාChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240198 පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය-මහා මැතිවරණය එක දිනයක?අලි-පොහොට්ටු සන්ධානයකින් තරගයටChannel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240228 ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනයක පැවැත්වීමටත් එම මැතිවරණ දෙකම සඳහා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමටත් එම පක්ෂ දෙකේම...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි-රනිල්Channel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240182 උරුමය වැඩසටහන 2002, 2003 වසරවල ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Features Hard Talk Latest News Trendingජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ:ලක්ෂ පහක දඩයකුත් නියම වේChannel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240190 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කොට අනුමැතිය ලබාගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...
Hard Talk Latest Newsදිනන විකල්ප අපේක්ෂකයා අපි ගේනවා-පාඨලී චම්පික රණවකChannel News Lanka15/07/202416/07/2024 by Channel News Lanka15/07/202416/07/20240238 ජනාධිපතිවරණය ජය ගන්නා විකල්ප අපේක්ෂකයා ගෙන ඒමට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේය. මහරගම, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ...
Hard Talk Latest News Trendingමිහින්තලේ රෝහලෙන් දුන් එන්නත් නිසා පාසල් සිසුන් 11කට ආසාධ්‍යයිChannel News Lanka15/07/2024 by Channel News Lanka15/07/20240220 පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ. මෙසේ එන්නත ලබා ගැනිමෙන්...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය එලෙසම – ජනමත විචාරණයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නැහැChannel News Lanka14/07/2024 by Channel News Lanka14/07/20240230 ආණ්ඩුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට සිදු වුවහොත් ඒ සඳහා ඒකාබද්ධ...
Hard Talk Latest News Trendingරනිල්ගෙන් සජිත්ට ආරාධනාවක්Channel News Lanka14/07/2024 by Channel News Lanka14/07/20240192 සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී අද (14)පැවසීය. මේ...
Hard Talk Latest News Trendingමැකෝ 17 වැනිදා මුදල් ලොක්කෝ කැඳවයිChannel News Lanka14/07/2024 by Channel News Lanka14/07/20240203 ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනිදා කැඳවූ බව එහි සභාපති ආර්. එම්.ඒ එල් රත්නායක මහතා...