ජනපතිට හා ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට FR පෙත්සමක්
මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්...
