Business News Hard Talk Latest News Trendingපාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයට පියවර ?Channel News Lanka10/07/2024 by Channel News Lanka10/07/20240188 ජාතික ගමනාගමන කොමිෂන් පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාසනය ලැබී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි....
Hard Talk Latest News Trendingඩලස්-චරිත සජබ සන්ධානයට එක්වෙයිChannel News Lanka10/07/2024 by Channel News Lanka10/07/20240167 එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම සහ මහචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරුන් දෙදෙනා ද තීරණය කර තිබේ. අද (10) පැවති මාධ්‍ය...
Features Hard Talk Latest News Trendingවිශ්‍රාමික SSP සංජය ඉරසිංහගෙන් පාරිභෝගික අධිකාරියේ සේවකයන්ට බලපෑම්Channel News Lanka10/07/202410/07/2024 by Channel News Lanka10/07/202410/07/20240261 පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් අධ්‍යක්ෂවරයා ලෙස මෑතකදී පත්වීම් ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පාරිභෝගික අධිකාරියේ වෘත්තීය සමිති වල සාමාජිකත්වයෙන් ඉවත්වන ලෙස...
Business News Hard Talk Latest News Trendingරට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා මමChannel News Lanka10/07/2024 by Channel News Lanka10/07/20240288 රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සියයට 44% ක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම මෙතෙක් තීරණය කර නොමැති බවත්...
Hard Talk Latest News Trendingවත්කම් නොදෙන මන්ත්‍රීන්ට වසරක හිර දඬුවමක්Channel News Lanka10/07/2024 by Channel News Lanka10/07/20240116 වත්කම් බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා යැවීමට අපොහොසත් වන මන්ත්‍රීවරයකුට වසරක කාලයක් දක්වා සිර දඬුවම් සහ මාස දොළහක වැටුපට සමාන දඩ මුදලක් අය...
Hard Talk Latest News Trendingටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්Channel News Lanka10/07/202410/07/2024 by Channel News Lanka10/07/202410/07/20240160 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක...
Features Hard Talk Latest News Trendingඅයේෂා කැපුවේ කාන්තාවන්ට සලකන්නදැයි රෝහිනී පාර්ලිමේන්තුවේ දී අසයිChannel News Lanka09/07/202410/07/2024 by Channel News Lanka09/07/202410/07/20240182 නීතිපති තනතුරට ජේෂ්ඨත්වය අනුව ඉහළම සුදුසුකම ඇති අයේෂා ජිනසේන මහත්මිය ඒ තනතුර නොදී හැලුවේ කුමන පදනමක් මතදැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී...
Hard Talk Latest News Trendingවිදුලි බල මණ්ඩලේ රුපියල් පහළොස්දහස ගානේ වැඩිපුර අරන්Channel News Lanka09/07/2024 by Channel News Lanka09/07/20240182 වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස හය ඇතුලත රුපියල් 15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ...
Hard Talk Latest News Trendingජුලි 18 සිට විදුලි බිල සියයට තිහකින් පහලටChannel News Lanka09/07/2024 by Channel News Lanka09/07/20240124 විදුලි ගාස්තුව සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම ගාස්තු අඩු කිරීම ජූලි මස...
Hard Talk Latest News Trendingශ්‍රීලනිප අයිතියට පාර්ලිමේන්තුවේදීත් ගැටෙතිChannel News Lanka09/07/202410/07/2024 by Channel News Lanka09/07/202410/07/20240150 නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී...