Hard Talk Latest News Trendingතැපැල් රියදුරන් 81 කට ලක්ෂ 136 ක් අතිකාල ගෙවලාChannel News Lanka03/07/202403/07/2024 by Channel News Lanka03/07/202403/07/20240175 තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක...
Hard Talk Latest News Trendingමිල්කෝ ඉන්දියාවේ අමුල්ට දෙනවාට ජනතා විරෝධයChannel News Lanka03/07/202404/07/2024 by Channel News Lanka03/07/202404/07/20240117 මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ විකිණීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද(03) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණ. “දේශීය කිරි කර්මාන්තය අමුල් සමාගමට...
Features Hard Talk Latest News Trendingබස් එකේ යන්නත් අමාරු රටක කාඩ් පත් ගේන්නේ කවුරුන් සඳහාද ?Channel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240134 අසාධාරණ ලෙස බස් ගාස්තුව ඉහල දමා තිබියදී ඒ සඳහා නිසි විසඳුමක් හෝ ක්‍රමවේදයක් ලබා නොදී ගස් රථ සඳහා ටිකට් කාඩ් පත් ලබා දීමට ප්‍රවාහන බලධාරීහු...
Hard Talk Latest News Trendingසජබය ජාතික ආණ්ඩුවකට බෑ කියයිChannel News Lanka02/07/2024 by Channel News Lanka02/07/20240104 වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ. එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු...
Hard Talk Latest News Trendingආත්මා දිලුක්ෂිට නඩු පවරන්නැයි නිර්දේශයක්Channel News Lanka02/07/202402/07/2024 by Channel News Lanka02/07/202402/07/20240198 ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින්...
Hard Talk Latest News Trendingඉන්ධන අඩුවුණාට ත්‍රීවීල් ගාස්තු අඩු කරන්නෙම නැහැලුChannel News Lanka01/07/202401/07/2024 by Channel News Lanka01/07/202401/07/20240148 ඉන්ධන මිල අඩු වුවද ත්‍රීවීල් ගාස්තු අඩු කිරීම ත්‍රි රෝද සංගම් ප්‍රතික්ෂේප කර තිබේ. ගාස්තු වැඩිවීම නිසා මේ වන විට සමස්ත ත්‍රිරෝද කර්මාන්තයම විනාශ වෙමින්...
Hard Talk Latest News Trendingචීනය මහින්දව ගෙන්නුවේ ජනාධිපතිවරණය ගැන අහන්නද ?Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240102 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටී. ඒ එරට විදේශ අමාත්‍යවරයාගේ ආරාධනාවක් අනුවයි. මහින්ද...
Business News Features Hard Talk Latest News Trendingඉන්දියාවේ අදානිලා අපේ වරාය වලට දෙන උපදෙස් මෙන්න-නෝර්වේ BLACK LIST කරලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240227 අදානි ෂිපින් මෙරට ව්‍යාපාර සඳහා අවතීරණය වී සිටී. අදානි ෂිපින් වරාය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1998 වසරේදීය. ශ්‍රීලංකා වරාය අධිකාරිය ආරම්භ කලේ 1979 දීය. ඉන්දියාවේ අදානි...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ජනපති අපේක්ෂකයෙක් : නම ජුලි මැද එළියටChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240104 එළඹෙන ජනපතිවරණය සඳහා පොදු ජන පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා එළඹෙන ජූලි මස දෙවැනි සතිය වන විට එහි නායක මහින්ද රාජපක්ෂ මහතා විසින්...
Hard Talk Latest News Trendingහිරුනිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම්Channel News Lanka28/06/202428/06/2024 by Channel News Lanka28/06/202428/06/20240154 දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින්...