අධිකරණ ඇමති විජේදාස හා ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය මත ගැටුමක් ?
පාර්ලිමේන්තුවේ පසුගිය 19 වැනිදා පැවැති විවාදයක් අතරතුරදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ පද්ධතිය විවේචනයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද වගකීම්...
