Hard Talk Latest News TrendingIMF එකෙන් ගෙවල් වලටත් බද්දක්Channel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240133 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හිමිකරුවන් පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළ සඳහා...
Hard Talk Latest News Trendingවිජේදාස ජනාධිපති අපේක්‍ෂක ස්ථිරයි.. නව සන්ධානයක්ද හදයි..Channel News Lanka15/06/202416/06/2024 by Channel News Lanka15/06/202416/06/20240108 අධිකරණය හරහා විසඳුමක් නොලැබුණහොත් නව සන්ධානයක් යටතේ නව ලකුණකින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එම...
Hard Talk Latest Newsආණ්ඩුවේ එකම ආර්ථික උපදේශකයා IMF – මුජිබර් රහුමාන්Channel News Lanka14/06/2024 by Channel News Lanka14/06/20240146 ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...
Business News Hard Talk Latest News Trendingශ්‍රීලංකා ආර්ථිකය තවමත් අවදානම් – IMF කියයි-තෙවැනි වාරිකයට අනුමැතියChannel News Lanka13/06/2024 by Channel News Lanka13/06/20240144 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලබා දීම සඳහා එම අරමුදලේ විධායක කමිටුව ඊයේ (12) පැවැති රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි ජාත්‍යන්තර...
Hard Talk Latest News Trendingඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මාගේ නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයිChannel News Lanka13/06/2024 by Channel News Lanka13/06/20240127 ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තමාගේ ජය, පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු...
Hard Talk Latest News Trending‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘Channel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240160 ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) බදුල්ලේ දී පැවසීය...
Business News Hard Talk Latest News Trendingසමාගම් 12කට වෙන් කල CEB යේ කැමති සමාගමක් තෝරගන්නැයි සේවකයන්ට දන්වලාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240151 සම්මත කරන ලද නව විදුලි බල පනත අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආයතන 12කට බෙදා වෙන් කිරීම ආරම්භ කර ඇති බව ලංකාවේ විදුලි සේවක සංගමයේ ප්‍රධාන...
Features Hard Talk Latest News Trending World Newsඉන්දීය ඡන්දයේ සංඥාවChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240179 ඉන්දීය මැතිවරණයෙහි මිලියන 642 ක් අදියර 07 කින් ඡන්දය භාවිත කළ ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි සමස්ත ප්‍රතිළුල ගත්විට, මෙවර අගමැති මෝදිට ලැබී ඇත්තේ විශේෂඥ දේශපාලන...
Hard Talk Latest News Trendingමන්ත්‍රී වාහන ලබා දීමේ යෝජනාවට දැඩි විරෝධයක් – ජනපතිගෙන් ප්‍රතිචාර නැහැChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240193 ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී...
Hard Talk Latest News Trending World Newsකැබිනට් ඇමතිවරු 30-ප්‍රධාන ඇමති ධුර සියල්ල BJP-මෝඩි ගේ ඇමති මණ්ඩලය මෙන්නChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240186 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 30 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කර ගෙන තිබේ. රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 41 දෙනෙකි. කෙසේ වෙතත් ප්‍රධාන ඇමති ධුර...