Business News Features Hard Talk Latest News Trendingනිවාස නැති අයට නිවාස හදන්න විදේශිකයන්ට සියයට සියයක දේපල බද්දක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/20250180 ස්පාඤ්ඤයේ නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට එසේ මිලදී ගන්නා දේපලවල වටිනාකම මෙන් සියයට සියයක්ම බදු පැනවීමට එරට රජය සුදානම් වෙයි. එසේ අයකරන බදු මුදල් වලින් එරට...
Features Hard Talk Latest News Trendingවිදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/20250141 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි. අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...
Features Hard Talk Latest News Trendingපඩි වැඩිකරන්න කමිටු අවශ්‍ය නෑ.. එදා කී දේ දැන් කරන්න – ස්ටාලින්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/20250133 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය. ජොශප් ස්ටාලින් මහතා ඒ බැව් කියා...
Business News Hard Talk Latest News Trendingආනයනික බහාලුම් කඩිනමින් නිදහස් කිරීම විධිමත්ව සිදු නොවන බවට චෝදනාChannel News Lanka14/01/202516/01/2025 by Channel News Lanka14/01/202516/01/20250149 ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් චෝදනා කරයි....
Business News Hard Talk Latest News Trendingවාහන ආනයනයෙන් බිලියන 280ක් බදු අය කර ගන්නැයි රේගුවට දන්වලාChannel News Lanka14/01/2025 by Channel News Lanka14/01/20250145 ආණ්ඩුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට පැමිණිය බව ආණ්ඩුවේ ඇමතිවරු කීව ද පළමු වැනි පන්දුවාර 10 අවසාන වන විට ආණ්ඩුවේ කඩුළු ගණනාවක් ම දැවී ගොස්...
Features Hard Talk Latest News Trendingජනපති චීනයට – නව ගිවිසුම් හතක්Channel News Lanka13/01/2025 by Channel News Lanka13/01/20250156 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය....
Business News Hard Talk Latest News Trendingදුරකථන පැකේජවල මිල ගණන් වැඩිකරන සමාගම් වලට එරෙහිව දැඩි පියවරChannel News Lanka13/01/2025 by Channel News Lanka13/01/20250188 ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන්...
Features Hard Talk Latest News Trendingරේගු දුක් ගැන සීවලීගෙන් අනාවරණයක්Channel News Lanka11/01/202513/01/2025 by Channel News Lanka11/01/202513/01/20250136 කොළඹ වරායේ ඇතිව තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු එහි...
Features Hard Talk Latest News Trendingකෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කරයිChannel News Lanka10/01/202513/01/2025 by Channel News Lanka10/01/202513/01/20250149 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි. පාර්ලිමේන්තු...
Hard Talk Latest News Trendingආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දුවක් වූ ඉන්ධන මිල දැන්ම අඩු නොකරන බව ඇමති කියලාChannel News Lanka09/01/202509/01/2025 by Channel News Lanka09/01/202509/01/20250127 විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද...