Features Hard Talk Latest News Trendingකොළඹ මියුසියස් විද්‍යාලය රැක ගැනීමට එක්වන ලෙස දෙමාපියන්ගෙන් ආයාචනයක්Channel News Lanka31/01/202406/02/2024 by Channel News Lanka31/01/202406/02/202404087 ශ්‍රීලංකාවේ පැරණිතම කාන්තා බෞද්ධ පාසල වන කොළඹ 07, මියුසියස් විද්‍යාලය බේරා ගැනීම සඳහා වහාම මැදිහත්වන ලෙස මියුසියස් විද්‍යාලයේ දෙමව්පියෝ හා ආදී ශිෂ්‍යාවෝ රජයෙන් ඉල්ලා සිටිති....
Hard Talk Latest News Trendingජනතාව නොමරා මරණ ආණ්ඩුව ජනතා ඡන්දයෙන් ගෙදර යනවා-සජිත්Channel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240240 රනිල් – රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන...
Hard Talk Latest News Trendingටොයෝටා එයාර් බෑග් දෝෂ නිසා මරණ තිහක්-ජනප්‍රිය කාණ්ඩ කීපයක් යලි කැඳවයිChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240185 ටොයෝටා වාහන වල දෝෂ නිසා වාහන වර්ග කීපයක් යලි කැඳවයි ටොයෝටා සමාගමේ පැරණි වාහන වර්ග කීපයකට අයත් වාහන 50,000 ක භයානක එයාර් බෑග් දෝෂ පවතින...
Features Hard Talk Latest News Political News Trendingපෞද්ගලීකරණයට හා සේවක මර්දනයට එරෙහිව වෘත්තීය සමිති එක්වීමක්Channel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240142 ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීම, රාජ්‍ය ආයතන විකිණීම හා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක්වී ප්‍රබල ඒකාබද්ධ සන්ධානයක්...
Features Hard Talk Latest News Trendingඋරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පුChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240154 උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා වලින්...
Hard Talk Latest News Political News Trendingරනිල් – නාමල් සාකච්ඡාවක් ?Channel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240263 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. වර්තමාන දේශපාලන තත්වය හා රටේ තත්වයත් ඉදිරි මැතිවරණ...
Hard Talk Latest News Trendingරාජ්‍ය අංශයේ සියලු විධායකයින් අද ලෙඩවෙයිChannel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240161 රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. ඉල්ලීම් කිහිපයක්...
Business News Hard Talk Latest News Trending2025 වසරේදී නව දේපළ බද්දක්Channel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240203 මේ අතර 2025 වසරේදී නව දේපළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය. දේපළ බද්ද සෘජු බද්දක් වන...
Hard Talk Latest News Political News Trendingවිශාලම සන්ධානය හදන්නේ රටට වැඩක් කරන්නයි – සුසිල් ප්‍රේම්ජයන්තChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240132 විශාල මන්ත්‍රී සංඛ්‍යාවක්, විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කර විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩ නගන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා,මහතා පවසයි. නව සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් ජා ඇල...
Features Hard Talk Latest News Trendingශ්‍රීධරන් දකුණ හොල්ලයි-සජබ කොළඹ වටලයි-NPPට ප්‍රහාර-දිලිත්ගේ කතාව ඇත්තක්ද?Channel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240296 ශ්‍රීධරන්ගේ ස්වයං පාලන ඉල්ලීම දකුණ හොල්ලයි ” ගහලා VAT – රටම FLAT ” සජබ දැවැන්ත උද්ඝෝෂණය 30දා ඩලස් රට හදන්නේ කා සමගද ? අනුර -රනිල්...