Hard Talk Latest News Political News Trendingඅවසන් තීරණයක් නැහැ-ජනතා ප්‍රශ්න විසඳෙන ක්‍රමයකට මුල් තැන-ඩලස් අලහප්පෙරුමChannel News Lanka27/01/202428/01/2024 by Channel News Lanka27/01/202428/01/20240163 ඉදිරි මැතිවරණ සඳහා කවර පක්ෂයක් හෝ සන්ධානයක් සමග එක්ව කටයුතු කරන්නේදැයි තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා...
Business News Hard Talk Latest News Trendingශ්‍රීලන්කන් ගුවන් සේවය Fits Air ගුවන් යානා කුලියට ගනී-Fits Air සේවකයෝ බදු වංචාවකChannel News Lanka27/01/202428/01/2024 by Channel News Lanka27/01/202428/01/20240265 ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් යානා අවශ්‍යතරම් නොමැතිවීම හේතුවෙන් ඇතැම් ශ්‍රීලන්කන් ගමනාන්ත Fits Air ගුවන් සමාගමේ ගුවන් යානා කුලියට ගෙන් ඔවුන් ලවා සිදු කරන්නට ශ්‍රීලන්කන් ගුවන්...
Hard Talk Latest News Trendingඅධිවේගී මාර්ග අනතුරු බොහොමයකට හේතුව සෙමින් ගමන් කරන ලොරි හා කන්ටේනර්Channel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240178 අධිවේගී මාර්ග වල සිදුවන අනතුරු බොහොමයකට සෙමින් ගමන් කරන ලොරි හා කන්ටේනර් හේතුවන බව පෙනී ගොස් තිබේ. මෙම ලොරි හා කන්ටේනර් බහුතරයක් පිටුපස විදුලි පහන්...
Features Hard Talk Latest News TrendingFully funded scholarships by Government of India for Sri Lankan nationalsChannel News Lanka26/01/2024 by Channel News Lanka26/01/20240172 High Commission of India, Colombo is inviting applications for around 200 fully-funded scholarships for Sri Lankan nationals, across various levels. These scholarships are being offered...
Hard Talk Latest News Political News TrendingOnline පනත වැඩි ඡන්දයෙන් සම්මතයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240165 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 108ක් හා විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් ලැබින....
Features Hard Talk Latest News Trending‘‘යුක්තිය නවත්වන්න‘‘-එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානChannel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240165 විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙසත් මෙහෙයුමේ මෙතෙක් ගමන් මග සමාලෝචනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ...
Hard Talk Latest News Trendingබලයට ආ වහාම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් අහෝසි කරනවාChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240179 මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්, වෘත්තීය සමිති ආදී පාර්ශ්වකරුවන් රැසක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පැහැදිලි නිගමනයකට පැමිණි බවත්...
Features Hard Talk Latest News Trendingවිදුලි ගාස්තු අඩු කිරීම කල් යයි ? PUCSL ට නීතිමය පියවර ගත නොහැකිද?Channel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240184 විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය. විදුලි ගාස්තු සංශෝධනය...
Features Hard Talk Latest News Trendingඕන නම් අස්වෙන්න -ඇමති කාංචන CEB සේවකයන්ගෙන් ගේම ඉල්ලයිChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240238 ලංකා විදුලි බල මණ්ඩලයේ ඕනෑම සේවකයෙකු ලබා දෙන ඉල්ලා අස්වීමේ ලිපි පැකිලීමකින් පිළිගන්නා ලෙස එම මණ්ඩලයට උපදෙස් දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන...
Features Hard Talk Latest News Trendingතරුණ තරුණියන්ට මැතිවරණ ක්‍රමය එපා වෙලාද ?Channel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240157 වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී...