Business News Hard Talk Latest News Trendingවිදෙස් ණය මෝරු මිනිසුන් හපා කන්න පටන් අරගෙනChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240274 විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය....
Hard Talk Latest News Political News Trendingඅධිකරණයේ ස්වාධීනත්වය වගේම භාෂණයේ නිදහසත් වැදගත්- ලක්ෂ්මන් කිරිඇල්ලChannel News Lanka10/01/202411/01/2024 by Channel News Lanka10/01/202411/01/20240224 ‘අධිකරණයට අපහාස කිරීමට විරුද්ධව ලෝකෙට පේන්න පනත් ගෙනාවට ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන මැතිවරණය තියන්න කිව්වට ආණ්ඩුව එය පිළිගත්තේ නෑ ‘ යයි විපක්ෂයේ ප්‍රධාන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...
Features Hard Talk Health/Science & Tech/Astrology Latest News Trending World Newsලොවම භීතියට පත් කරන ප්ලාස්ටික් වතුර බෝතලයේ මාරාන්තික කතාවChannel News Lanka10/01/202410/01/2024 by Channel News Lanka10/01/202410/01/20240420 ප්ලාස්ටික් වතුර බෝතල් සම්බන්ධයෙන් සිදු කල නවතම පරීක්ෂණයකින් මුළු ලොව පුරා සාම රටකම ජනතාව දැඩි කලබලයට පත්ව තිබේ. ඒ ප්ලාස්ටික් බෝතල් කරන ලද වතුර ලීටරයක...
Hard Talk Latest News Trendingසෞඛ්‍ය ඇමති පක්ෂග්‍රාහී බවට වෘත්තීය සමිතිවලින් චෝදනාChannel News Lanka10/01/2024 by Channel News Lanka10/01/202402044 සෞඛ්‍ය සේවයේ සමගිය බිඳීමට සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය එම සැලැස්මේ අරමුණ සෞඛ්‍ය බලධාරීන්ගේ හොරකම් වසා ගැනීම බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය සැප්තැම්බර්-මහමැතිවරණය 2025 ජනවාරි-පළාත් සභා මාර්තු- රනිල්Channel News Lanka09/01/202410/01/2024 by Channel News Lanka09/01/202410/01/20240359 ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරියේ මහ මැතිවරණය පැවැත්වීමටද 2025 මාර්තු මාසයේ පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කළමනාකරණ කමිටුවේදී...
Hard Talk Latest News Trending World Newsබංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නැහැ – ඇමරිකාවChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240278 අගමැති ෂෙයික් හසීනාට පස්වන වරටත් බලයට පත්වීමට අවස්ථාව ලබාදුන් බංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බව අමෙරිකාව පවසයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර්...
Business News Hard Talk Latest News Trendingබදු ගෙවිය හැක්කේ රටේ ජනතාවගෙන් සියයට පහකට ?Channel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202402132 ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය...
Hard Talk Latest News Trendingවිදුලි බල ලොක්කෝ බොරු කියා මාට්ටුChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202402005 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා බාරදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ...
Features Hard Talk Latest News Trendingරජයේ සේවකයන්ගේ නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කරන යෝජනාවට දැඩි විරෝධයChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402242 රජයේ සේවකයන්ගේ නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කරන්නට ඉදිරිපත්ව ඇති යෝජනාවට රජයේ සේවකයන්ගේ හා වෘත්තීය සමිතිවල දැඩි එල්ලවී තිබේ. ශ්‍රී ලංකාවේ නිවාඩු දින ගණන වැඩි...
Hard Talk Latest News Trendingරට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට ටිල්වින්ගෙන් මාලිමාවට ආරාධනාChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402158 ජාතික ජන බලවේගයට එන එන අය එකතු කර ගැනීමට සූදානම් නැති නමුත් රට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට තම පක්ෂය විවෘත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන...