Hard Talk Latest News Trending‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘Channel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202401912 අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනතාව කාගේවත් අතකොලු වහලුන්...
Hard Talk Latest News Trendingජනප්‍රිය තීන්දු ගෙන අනාගතය අඳුරු කරන්න බෑChannel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202401921 ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් සහිත යුගයකට යළිත් රට ගෙනයාමට නොහැකි බවත් දුෂ්කර වුවද වත්මන් මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත...
Business News Hard Talk Latest News Political News Trendingපෞද්ගලීකරණයෙන් හොරා කෑම නවතා තරගකාරී මිල ගණන් කැඳවන්නChannel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202401976 ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව...
Hard Talk Latest News Trendingවැට් ගැන බොරු කිව්වොත් නඩුදානවා කියපු කතාවකට මරික්කාර් දීපු උත්තරේ!Channel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202402055 ”වැට් එක ගැන කතා කළොත් හිරේ දානවාලු! එහෙම කියන්න මේක ඒ අයගේ අම්මගේ තාත්තගේ රටද?” සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්. එම්. මරික්කාර් විමසයි....
Business News Hard Talk Latest News Trendingසේවාවලට බාධා කළොත් වැඩතහනම්-නිවාඩුත් අවලංගුයි-ලංවිමට ඇමතිගෙන් රතු එළියක්Channel News Lanka03/01/202403/01/2024 by Channel News Lanka03/01/202403/01/202401991 සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන...
Features Hard Talk Latest News Trendingජාතික ආණ්ඩුවක් සූදානම් – චෝදනාවන්ට ලක්වූ ඇමතිවරුන්ට වෙනත් අමාත්‍යංශChannel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202402074 පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇත. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට නියමිත බව...
Hard Talk Latest News Trendingසජබ ඔලුගෙඩි සෙල්ලම් නැහැ-ඇමතිවරුන්ට සුර සැප නැහැ-දුෂ්කර ජීවිතයක් හා මහජන සේවය පමණයිChannel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202401941 සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ...
Business News Hard Talk Latest News Trendingබදු ගෙවීම පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් හරහා බදු අයකරන ලෙස රජයෙන් ඉල්ලතිChannel News Lanka02/01/202402/01/2024 by Channel News Lanka02/01/202402/01/202402090 බදු ගෙවීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රටපුරා ජනතාව රජයෙන් ඉල්ලා සිටිති. බදු එකතු කිරීම සඳහා අවුරුදු 18 ට වැඩි...
Business News Hard Talk Latest News Trending2024 ආර්ථික වර්ධන වේගය 3% – උද්ධමනය 5% මහ බැංකු අධිපති නන්දලාල් කියයිChannel News Lanka02/01/202402/01/2024 by Channel News Lanka02/01/202402/01/202402048 2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වන “2024...
Business News Hard Talk Latest News Trendingආදායම් බද්දට ලියාපදිංචි නොවුනොත් 50,000ක් දඩ.. අද සිට ක‍්‍රියාත්මකයිChannel News Lanka01/01/2024 by Channel News Lanka01/01/202401951 අද දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන්...