Business News Hard Talk Latest News Trendingජනවාරි සිට දුරකථන සේවා ගාස්තු වැඩිවෙයිChannel News Lanka30/12/202330/12/2023 by Channel News Lanka30/12/202330/12/202301971 වැට් බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසයි....
Hard Talk Latest News Trendingදේශබන්දුගේ පොලිස්පති ධුරය අත්හිටුවන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයිChannel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202301938 දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නීතීඥයින් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු...
Features Hard Talk Latest News Trending World Newsලෝක ජනගහන වර්ධන වේගය සියයට එක දක්වා පහලටChannel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202302079 ලෝක ජනගහනය 8,019,876,189 තෙක් වර්ධනය වී තිබේ. එය 2023 ආරම්භයේ ලෝක ජනගහනයට වඩා 75,162,541ක ඉහළයාමකි. ඒ අනුව 2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය...
Hard Talk Latest News Trendingමාලදිවයින – සී ෂෙල්ස් දූපත් හා මුරිසි දූපත් ආසන්නයේ භූකම්පන වැලක්Channel News Lanka29/12/2023 by Channel News Lanka29/12/202302061 අද අලුයම් කාලේ ඉන්දියන් සාගරයේ භූ කම්පන හතරක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. එහි පලමු කම්පනය රික්ටර් පරිමාණ ඒකක...
Hard Talk Latest News Trendingරාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපකට යෝජනා ?Channel News Lanka29/12/202329/12/2023 by Channel News Lanka29/12/202329/12/202301966 රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානය සඳහන් කරයි. එකී යෝජනාව මේ වන විට රාජ්‍යකරණය පිළිබඳ...
Features Hard Talk Latest News Trendingබාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ වෛද්‍යවරුන් දෙදෙනෙක් විදේශගත වෙලාChannel News Lanka29/12/2023 by Channel News Lanka29/12/202301991 බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත්වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු රටින් පිටව ගොස් ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා...
Business News Hard Talk Latest News Trendingබදු ගෙවන සමාගම් ගණන සියයට 10 කින් ඉහළටChannel News Lanka29/12/202330/12/2023 by Channel News Lanka29/12/202330/12/202301995 බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය...
Business News Hard Talk Latest News Trendingඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතටChannel News Lanka28/12/2023 by Channel News Lanka28/12/202302101 ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ...
Business News Hard Talk Latest News Trendingඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළටChannel News Lanka28/12/2023 by Channel News Lanka28/12/202302158 ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්‍ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා...
Features Hard Talk Latest News Trendingකෑම බීම-අධ්‍යාපනය-බෙහෙත් අඩු කරලා-රටේ පවුල් 1,32,0000 කට හතේ හත වැදිලාChannel News Lanka28/12/202328/12/2023 by Channel News Lanka28/12/202328/12/202302067 නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ...