Features Hard Talk Latest News Trendingබාල ඖෂධ වංචාවේ ලොක්කෝ එළියේ-අධිකරණයේදී බරපතල තොරතුරු රැසක් හෙළිවේChannel News Lanka28/12/202328/12/2023 by Channel News Lanka28/12/202328/12/202302171 “ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ...
Hard Talk Latest News Trendingබාල ඖෂධ ගෙන්වීමේ සිද්ධිය ගැන වෛද්‍ය බෙල්ලනගෙන් පැය පහක් ප්‍රශ්න කරයිChannel News Lanka28/12/202329/12/2023 by Channel News Lanka28/12/202329/12/202301972 බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන බව සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන...
Hard Talk Latest News Trending Uncategorizedවැට් බදු ආදී අධික බදු බර පටවා ජනතාව නන්නත්තාර කරලා – සජිත් ප්‍රේමදාසChannel News Lanka27/12/202328/12/2023 by Channel News Lanka27/12/202328/12/202302124 වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ...
Hard Talk Latest News Political News Trendingදේශපාලනයේ හිටපු නැති චරිත ජනාධිපතිවරණයේදී Test කරන්න එපා-මං තාමත් SLFPChannel News Lanka27/12/202328/12/2023 by Channel News Lanka27/12/202328/12/202302062 ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Features Hard Talk Latest News Trendingජාතික රජයකට ජනපතිගේ යළි විවෘත ආරංචියක්Channel News Lanka27/12/202327/12/2023 by Channel News Lanka27/12/202327/12/202302056 ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බැවින් කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමා සමඟ...
Features Hard Talk Latest News Trendingලබන මැතිවරණයේදීත් ආණ්ඩු බලය ගන්නවාChannel News Lanka27/12/202327/12/2023 by Channel News Lanka27/12/202327/12/20230209 ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම...
Hard Talk Latest News Trendingවිග්නේෂ්වරනුත් ජනපති සටනටChannel News Lanka27/12/202327/12/2023 by Channel News Lanka27/12/202327/12/202302050 දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය....
Hard Talk Latest News Trendingජී එල් තීන්දුවක් ගනී – ඩලස් පිලට සමුදෙයිChannel News Lanka27/12/202327/12/2023 by Channel News Lanka27/12/202327/12/202302118 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාරම්භක සභාපති ලෙස තේරී පත් වූ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමඟ...
Business News Hard Talk Latest News Trending World Newsවාහනවල ආරක්ෂිතභාවයේ ප්‍රශ්නයක් මත ඩයිහට්සු රථ වාහන සමාගම වසා දමයිChannel News Lanka27/12/202327/12/2023 by Channel News Lanka27/12/202327/12/202302142 ටොයොටා සමාගමට අයත් මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන ඩයිහට්සු සිය බලාගාර හතරම ජනවාරි මස අවසානය දක්වා වසා දමා ඇත. එම සමාගම ව්‍යාජ ආරක්ෂිත පරීක්ෂණ සිදු...
Hard Talk Latest News Trendingකොළඹ නගරයේ අවදානම් ගස් 700 ක්Channel News Lanka26/12/2023 by Channel News Lanka26/12/202302098 පවතින දැඩි වර්ෂාපතනය හමුවේ කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල ඇති ගස් ජනතාවට දැඩි අවදානමක් ඇති කර තිබේ. මේ අතර කොළඹ නගරයේ අවදානම් ගස් 700 ආසන්න සංඛ්‍යාවක්...