Hard Talk Latest News Trendingගුවන්තොටුපල කම්කරු ඇතුල්වීමේ බලපත්‍ර මුදලට ලබා දෙන බවට චෝදනාChannel News Lanka11/12/202314/12/2023 by Channel News Lanka11/12/202314/12/202302078 කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු සදහා යොදවා ඇති කම්කරුවන්ට ඊට ඇතුල්විම සදහා අවශ්‍ය බලපත්‍ර කිසිදු ආරක්ෂක වාර්තාවකින් තොරව රුපියල් දෙදහසක මුදලකට එහි ආරක්ෂක අංශයේ ඇතැම්...
Business News Hard Talk Latest News Trendingසහල් කිලෝව රුපියල් 30කින් ඉහළ දාලාChannel News Lanka05/12/202314/12/2023 by Channel News Lanka05/12/202314/12/202301937 සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. කිලෝවක් රුපියල් 230 ක්ව පැවති සම්බා සහල් කිලෝවක මිල...
Features Hard Talk Latest News Trendingමීළඟ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුර තරඟයට ශ්‍රීලාංකික දේශපාලනඥයෙක් ?Channel News Lanka02/12/202303/12/2023 by Channel News Lanka02/12/202303/12/202302049 මීළඟ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරය සඳහා ශ්‍රීලංකාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු ද තරඟ වැදීමේ සුදානමින් සිටී. එය මුලින් ශ්‍රීලංකා රජය යෝජනා කල යුතු අතර පසුව එක්සත්...
Business News Hard Talk Latest News Trendingදේශීය නිෂ්පාදනය නංවන්න හැදු “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ” අතරමග නැවතිලාChannel News Lanka01/12/202303/12/2023 by Channel News Lanka01/12/202303/12/202301963 දේශීය නිෂ්පාදනය නැංවීම සඳහා හඳුන්වා දුන් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ” වැඩපිළිවෙල අතරමග නවතා දම තිබේ. අපේ රටේ මුලික ප්‍රශ්නය දේශීය නිෂ්පාදනයක් නොමැති කමය. ඒ සඳහා...
Hard Talk Latest News Sports Trendingරොෂාන්ගෙන් ගැලවූ ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාටChannel News Lanka27/11/202328/11/2023 by Channel News Lanka27/11/202328/11/202302100 ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය. ජනාධිපති රනිල්...
Hard Talk Latest News Political News Sports Trendingරොෂාන් රණසිංහගේ ඇමැති පට්ටම් ගලවයිChannel News Lanka27/11/202328/11/2023 by Channel News Lanka27/11/202328/11/202302004 ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (27) එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය....
Features Hard Talk Latest News Trendingමේ සැරේ බැරිවුණොත් ලබන ජනාධිපතිවරණයේදී බලාගන්නවාChannel News Lanka27/11/202328/11/2023 by Channel News Lanka27/11/202328/11/202301912 ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය ඉවර මෙවර නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේ දී කොහොමත් එය ඉවර කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “මට ඕන මේක ඉවර...
Business News Hard Talk Latest News Trendingඋත්සව සමයට සහල් පිටරටින්Channel News Lanka26/11/202330/11/2023 by Channel News Lanka26/11/202330/11/202302022 එළඹෙන උත්සව සමය වෙනුවෙන් කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා...
Hard Talk Latest News Trendingදරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට හොරෙන් දාලාChannel News Lanka26/11/202328/11/2023 by Channel News Lanka26/11/202328/11/202302057 අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදවලට පරිබාහිරව දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට වසර තුනකට ආසන්න කාලයක් ඇතුළත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස නිකුත් කළ...
Hard Talk Latest News Trendingකෝප් ලොක්කා ක්‍රිකට් පරීක්ෂණයෙන් ඉවතටChannel News Lanka25/11/202328/11/2023 by Channel News Lanka25/11/202328/11/202301943 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත්...