Hard Talk Latest News Trendingඑදා බදු අඩු කරන්න සජබ- ජවිපෙ ඒකමතිකව අත ඉස්සුවාChannel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/202302072 රට බංකොලොත් වූයේ බදු සහන නිසා නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය....
Hard Talk Latest News Trendingපොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑChannel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/202301965 පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත. පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය...
Features Hard Talk Latest News Trendingඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් කිරුළ දිනයිChannel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/202301954 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද (19) සමත් විය. ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙය වේ. ශූරතාව දිනූ...
Hard Talk Latest News Sports Trendingක්‍රිකට් තහනම පාවා දීමක්Channel News Lanka19/11/202320/11/2023 by Channel News Lanka19/11/202320/11/20230174 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා...
Hard Talk Latest News Trendingනොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී:කැලණිතිස්සටත් සති හයක නිවාඩුවක්Channel News Lanka18/11/202320/11/2023 by Channel News Lanka18/11/202320/11/202302037 නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටුම නිසා එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කළ බවත් බලාගාරයේ කාර්ය මණ්ඩලය...
Hard Talk Latest News Sports Trendingක්‍රිකට් ගැන සෙවීමට තේරීම් කාරක සභාවක්Channel News Lanka18/11/202320/11/2023 by Channel News Lanka18/11/202320/11/202302079 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පත් කරන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා...
Hard Talk Latest News Trendingකෝප් සභාපතිට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්Channel News Lanka18/11/202320/11/2023 by Channel News Lanka18/11/202320/11/202301945 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර...
Hard Talk Latest News Sports Trendingලංකාවට ක‍්‍රිකට් තහනම් කරන්නැයි මෙරට ලොක්කෙක් ඉල්ලලා… පකිස්තානය සාක්‍ෂියි…Channel News Lanka17/11/202318/11/2023 by Channel News Lanka17/11/202318/11/202302114 ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්නැයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානියකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉල්ලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අදාළ පුද්ගලයා...
Business News Hard Talk Latest News TrendingIMF දෙවන වාරිකය දෙසැම්බරයේChannel News Lanka17/11/202318/11/2023 by Channel News Lanka17/11/202318/11/202302098 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව...
Hard Talk Latest News Trendingකෝප් කමිටු රැස්වීම් නවත්වයිChannel News Lanka17/11/202318/11/2023 by Channel News Lanka17/11/202318/11/202301922 කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්...