Hard Talk Latest News Trendingඅධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලාChannel News Lanka31/12/202409/01/2025 by Channel News Lanka31/12/202409/01/20250111 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2023 වර්ෂය...
Hard Talk Latest News Trendingඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්Channel News Lanka30/12/202409/01/2025 by Channel News Lanka30/12/202409/01/20250101 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401 දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන...
Features Hard Talk Latest News Trendingසංචාරකයන් දුෂ්කරතාවට පත්කරන ගැටලු රැසක්Channel News Lanka25/12/202414/01/2025 by Channel News Lanka25/12/202414/01/2025093 මේ වසරේ මිලියන දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතත් පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සංචාරකයින් අසීරුතාවට පත්වන ආකාරයේ සිදුවීම් සංචාරක කලාප කිහිපයකින්ම වාර්තා වෙයි. මෙරටට...
Hard Talk Latest News Trendingවැඩතහනමට ලක් වූ ලංවීමේ 62 ක් යළි සේවයටChannel News Lanka24/12/202414/01/2025 by Channel News Lanka24/12/202414/01/2025074 ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගිවී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකු සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ....
Features Hard Talk Latest News Trendingදියවඩන නිලමේවරයාගේ ධුර කාලය 2025 සැප්තැම්බර් අවසන්Channel News Lanka22/12/202414/01/2025 by Channel News Lanka22/12/202414/01/20250110 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය 2025 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ...
Hard Talk Business News Latest News Trendingදින 5ක දී පෞද්ගලික අංශය ආනයනය කළ සහල් තොගයChannel News Lanka15/12/202416/12/2024 by Channel News Lanka15/12/202416/12/20240217 පෞද්ගලික අංශය විසින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය...
Trending Business News Features Hard Talk Latest Newsජෝන් කීල්ස්ට වාහන බදු කලින් ඇවිත්ද ? වාහන ගෙන්වුයේ කොහොමද ?Channel News Lanka10/12/202409/01/2025 by Channel News Lanka10/12/202409/01/20250329 රජය විසින් වාහන ආනයනයට තවමත් නිලවශයෙන් අවසර ලබාදී නැතත් ජෝන් කීල්ස් සමාගම් සමුහයට අයත් වාහන ආනයන සමාගමක් විසින් කොළඹ පුරහල ආසන්නයේ ප්‍රද්ර්ශනගරයක වාහන ප්‍රදර්ශනය කරමින්...
Hard Talk Latest News Trendingවිදෙස්ගත ශ්‍රමිකයින්ට නිකුත්කළ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්Channel News Lanka05/12/202410/01/2025 by Channel News Lanka05/12/202410/01/20250111 විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර තිබේ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කථානායක අශෝක රන්වල මහතා අද...
Hard Talk Latest News Trendingසමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනාChannel News Lanka03/12/202409/01/2025 by Channel News Lanka03/12/202409/01/20250122 බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත්...
Features Hard Talk Latest News Trendingදුම්රිය රියදුරන් OT අරන් වාර්තාවකChannel News Lanka02/12/2024 by Channel News Lanka02/12/20240243 දුම්රිය රියදුරන්ට අතිකාල ගෙවිය යුත්තේ සතියට පැය 42 කට වඩා වැඩියෙන් සේවය කරන ලද පැය ගණන පදනම් කර ගෙන වුවත් 2007 වර්ෂයේ සිටම සතියට පැය...