Hard Talk Latest News Trendingඡන්ද කල් දැමීම වලක්වන්න විපක්ෂය ඒකාබද්ධ වෙයිChannel News Lanka16/10/2023 by Channel News Lanka16/10/202302075 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව...
Hard Talk Latest News Trending2024 ජනාධිපතිවරණ අපේක්ෂක PUCSL හිටපු සභාපති ජනක මරන්න ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක්Channel News Lanka16/10/202317/10/2023 by Channel News Lanka16/10/202317/10/202301990 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයකු මෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකුද වන ජනක රත්නායක ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල්...
Features Hard Talk Latest News Trendingජැක්සන් ඇන්තනී අනතුරින් පස්සේ සෝමරත්න දිසානායකට කතා කලාද ? නැද්ද ?Channel News Lanka16/10/2023 by Channel News Lanka16/10/202302049 අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශයන් සමාජජාලාවල හුවමාරු වේ....
Business News Hard Talk Latest News Trendingආණ්ඩුව බලපෑම් වලට යටවී වාහන ආනයනයට ඉඩ දෙයි – පෝලිම් යුගයක් අත ළඟChannel News Lanka15/10/202315/10/2023 by Channel News Lanka15/10/202315/10/202301967 යලිත් වාහන ආනයනය සඳහා ඉඩදීමට රජය කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. වාහන ආනයනකරුවන්ගේ බලකිරීම මත ආණ්ඩුවේ ප්‍රබලයන් වෙත ඔවුන්ගේ සමීප පුද්ගලයන්...
Hard Talk Latest News Trendingරට හදන වැඩපිළිවෙලක් සමග ධම්මික පෙරේරාත් ජනාධිපති සටනට!Channel News Lanka11/10/202313/10/2023 by Channel News Lanka11/10/202313/10/202301955 ආසියාවේ තියන හොඳම අධ්‍යාපන ක්‍රමවේදය හදන්න තමාට අවුරුදු හතරකින් හැකිවූ බව ප්‍රකට ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට...
Hard Talk Latest News Trendingහිඟ බදු නොගෙවන අරක්කු සමාගම්වල බලපත්‍ර තහනම්Channel News Lanka10/10/202311/10/2023 by Channel News Lanka10/10/202311/10/202301949 ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හමුවූ නිෂ්පාදන සමාගම්වල හිඟ බදු මුදල් ඔක්තෝබර් 30 වැනිදා වනවිට ගෙවා අවසන් නොකළහොත් එම සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර...
Hard Talk Latest News Trendingගොඩනැගිලි 14,225 නාය යෑමේ අවදානමේChannel News Lanka05/10/202316/11/2023 by Channel News Lanka05/10/202316/11/2023081 දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14225 ක් නාය යාමේ අධිඅවදානම් තත්වයේ පවතින බවට හඳුනාගෙන ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අපාදා කළමනාකරණ...
Business News Hard Talk Latest News Trendingවිදෙස්ගත ශ්‍රීලාංකිකයන් ගසාකන භාණ්ඩ ප්‍රවාහන සමාගම් රැසක්Channel News Lanka04/10/202316/11/2023 by Channel News Lanka04/10/202316/11/202301991 මේ වන විට විදෙස්ගත ශ්‍රීලාංකික ජනතාවට තම පවුලේ සාමාජිකයන්ට පවා ආහාරපාන එවන්නට නොහැකි තරමට ඔවුන් ගසා කන භාණ්ඩ ප්‍රවාහන ජාවාරම්කාර සමාගම් කීපයක් ලොව පුරා බිහිවී...
Hard Talk Latest News Trendingරටපුරා ත්‍රිවිධ හමුදාව කැඳවයිChannel News Lanka03/10/2023 by Channel News Lanka03/10/202301972 ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය....
Features Hard Talk Latest News Trending World NewsUS Senator Bob Menendez and wife charged in bribery inquiryChannel News Lanka23/09/2023 by Channel News Lanka23/09/202301283 New Jersey Democratic Senator Robert Menendez has been indicted for allegedly accepting hundreds of thousands of dollars in bribes, according to the Justice Department. Prosecutors...