Hard Talk Latest News Trendingචැනල් අයි ලයිකාට දෙන තීන්දුව අහෝසියිChannel News Lanka14/08/202317/08/2023 by Channel News Lanka14/08/202317/08/202301893 ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර...
Features Hard Talk Latest News Trendingරනිල්ගේ බලය වැඩි කර ගන්නට ජනාධිපතිවරණයට පෙර හදිසි මහමැතිවරණයක් ?Channel News Lanka13/08/2023 by Channel News Lanka13/08/2023020224 ජනාධිපතිවරණය ගැන සියලු දෙනා කතාකලද ආණ්ඩුව විසුරුවා හදිසි මහා මැතිවරණයකට යන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සහ දරන බවට මේ වන විට දේශපාලනයේ ඇතැම් අංශ වල යලිත්...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ ලිංගික අපචාරවලට සම්බන්ධ තවත් අය ගැන පරීක්ෂණChannel News Lanka13/08/2023 by Channel News Lanka13/08/202302072 රූමත් තරුණ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය මුල්කරගෙන පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය ආපනශාලා අංශයෙන් වෙන්කර වෙනම පරිපාලන අංශයකට සම්බන්ධ කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ...
Hard Talk Latest News Trendingඉන්දියාවේ දැඩි විරෝධය මැද චීන පර්යේෂණ නැවක් ශ්‍රීලංකාවටChannel News Lanka13/08/202313/08/2023 by Channel News Lanka13/08/202313/08/202302020 චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට සූදානම් වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව...
Hard Talk Latest News Trendingරට ගිය සරසවි ඇදුරෝ 122ක් පොලු තබතිChannel News Lanka12/08/202313/08/2023 by Channel News Lanka12/08/202313/08/202301980 විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව...
Hard Talk Latest News Trendingඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සැක සහිතයිChannel News Lanka11/08/202312/08/2023 by Channel News Lanka11/08/202312/08/202301910 ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ...
Hard Talk Latest News Trendingතරුණියන්ට හිරිහැර කළැයි මැතිසබේ සහකාර ගෘහ පාලකගේ වැඩ තහනම්Channel News Lanka11/08/202312/08/2023 by Channel News Lanka11/08/202312/08/202302009 පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් එහි...
Hard Talk Latest News Trendingආතතිය කට්ටිය වැඩි වෙලාChannel News Lanka08/08/202312/08/2023 by Channel News Lanka08/08/202312/08/202301937 ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ මානසික ගැටළු (ආතතීන්ට) වලට ප්‍රතිකාර ගැනීම සඳහා මානසික වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...
Hard Talk Latest News Trendingඋතුරේ කුඩා වැවි සියල්ල සිඳෙයිChannel News Lanka07/08/202312/08/2023 by Channel News Lanka07/08/202312/08/202302015 උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් උතුරේ පිහිටි කුඩා වැව් 2066 ම සම්පූරණයෙන්ම සිඳී යාමේ දැඩි අවධානමක් පවතින බවට උතුරේ වාරිමාර්ග නිලධාරීහු පෙන්වා...
Features Hard Talk Latest News Trending2024 ජනාධිපතිවරණය – ජයග්‍රහණය කාටද ?Channel News Lanka06/08/202308/08/2023 by Channel News Lanka06/08/202308/08/2023020601 මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජුනි මාසයේ හෝ ජුලි මාසයේ හෝ ඊට ආසන්නයේ පැවැත්වීමට නියමිතව තිබේ. එම නිසා ලබන වසරේ ජනාධිපතිවරණයට මේ වනවිට සියලු පක්ෂ සූදානම්...