Business News Hard Talk Latest News Trendingආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය පහළටම වැටෙයිChannel News Lanka23/07/202329/07/2023 by Channel News Lanka23/07/202329/07/202302064 මෙම වසරේ පළමු මාස 6 තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල මසක් තුළදී ආසියාවේ දුර්වලම ක්‍රියාකාරීත්වයක් ඇති මුදල් ඒකකය...
Hard Talk Latest News Trendingනීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු වැඩි කරයිChannel News Lanka21/07/2023 by Channel News Lanka21/07/202301995 නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය....
Business News Hard Talk Latest News Trendingඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලාChannel News Lanka21/07/2023 by Channel News Lanka21/07/202301954 රුපියල් බිලියන 10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී...
Business News Hard Talk Latest News Trendingජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර හෙළි කරයිChannel News Lanka19/07/202321/07/2023 by Channel News Lanka19/07/202321/07/202301895 පාන් පිටි මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ප්‍රීමා ආයතනය ඇතුළු සමාගම්වලට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීමට සිදුවී ඇති නිසා යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ...
Hard Talk Latest News TrendingICTA ව්‍යාපෘති මඟ නතර කිරීමෙන් කෝටි 3000 ක පාඩුවක්Channel News Lanka19/07/202321/07/2023 by Channel News Lanka19/07/202321/07/202301968 තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනය පසුගිය වසර 20ක කාලයේදී ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්...
Hard Talk Latest News Trendingජුලී චන්ග් දෙමළ පක්ෂ නායකයන් හමුවෙයිChannel News Lanka18/07/202321/07/2023 by Channel News Lanka18/07/202321/07/202301984 උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය. සමූහ මිනීවලවල්...
Hard Talk Latest News Trending‘‘ජනපති සමාවට අත පොවන්න අධිකරණයට බලයක් නෑ‘‘Channel News Lanka17/07/202321/07/2023 by Channel News Lanka17/07/202321/07/202301890 ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්‍ය බලයක් බවත් එයට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවත් රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර තිබූ...
Hard Talk Latest News Trendingලිට්‍රෝ ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයෝ සටනටChannel News Lanka16/07/202321/07/2023 by Channel News Lanka16/07/202321/07/202302004 ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එම සමාගමේ සියලුම සේවකයන් විරුද්ධ බවත් එයට එරෙහිව පෙළ ගැසෙන බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි. ලිට්‍රෝ සමාගම 2015 වසරේ සිට...
Hard Talk Latest News Trendingවිදේශ කටයුතු අමාත්‍යංශය ජයවර්ධනපුරට යයිChannel News Lanka14/07/202321/07/2023 by Channel News Lanka14/07/202321/07/202301953 කොළඹ පිහිටි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි රැසක් ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යාමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය...
Business News Hard Talk Latest News Trendingසහානාධාර ගත් අයගෙන් සියයට 12 සල්ලි කාරයන්Channel News Lanka10/07/202312/07/2023 by Channel News Lanka10/07/202312/07/202301934 ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...