Business News Hard Talk Latest News Trendingපළමු මාස හයට රට විරුවෝ ඩොලර් මිලියන 2822ක් එවතිChannel News Lanka08/07/202312/07/2023 by Channel News Lanka08/07/202312/07/202301895 විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා...
Hard Talk Latest News Trendingජනපති එජා මහලේකම් හමුවෙයිChannel News Lanka24/06/2023 by Channel News Lanka24/06/202301923 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවී ද්ව්පාර්ශවික සාකච්ඡා පැවැත්වීය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා...
Business News Hard Talk Latest News Trendingඋද්ධමනය පහළටChannel News Lanka21/06/202324/06/2023 by Channel News Lanka21/06/202324/06/202301991 මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී...
Hard Talk Latest News Trendingජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් අතුරුදහන්Channel News Lanka19/06/202324/06/2023 by Channel News Lanka19/06/202324/06/202301942 ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්...
Hard Talk Latest News Trendingටෙලිකොම් පෞද්ගලීකරණ වාර්තාව ගැන ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණයක්Channel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202301924 ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක්...
Features Hard Talk Latest News Trendingටියුෂන් ඇදුරෝ ගිණි කති – ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාසික ආදායම රුපියල් මිලියන හත්සියයක් ?Channel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202302053 උපකාර පන්ති ඇතැම් ගුරුවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අසාධාරණ මාසික ගාස්තු අය කරන බවට මවුපියෝ මැසිවිලි නගති. බොහෝ ගුරුවරුන් විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් සඳහා...
Hard Talk Latest News Trendingජනපති රැස්වීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් නෑChannel News Lanka13/06/2023 by Channel News Lanka13/06/202301945 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගීවී නැත. මේ සාකච්ඡාව කැඳවා තිබුණේ රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික...
Hard Talk Latest News Trendingපුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ?Channel News Lanka12/06/2023 by Channel News Lanka12/06/202301931 පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන...
Hard Talk Latest News Trendingපුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයිChannel News Lanka11/06/202312/06/2023 by Channel News Lanka11/06/202312/06/202301928 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු...
Hard Talk Latest News Trendingරටවල් තුනකට අලුතින් තානාපති කාර්යාලChannel News Lanka27/05/2023 by Channel News Lanka27/05/202301922 රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රසය යන රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ළඟදීම අලුතින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති...