Hard Talk Latest News Trendingඉල්ලීම්වලට පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑChannel News Lanka03/04/202306/04/2023 by Channel News Lanka03/04/202306/04/202301897 සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි. රජයේ...
Features Hard Talk Latest News Trendingහිරු රැස් දැඩි වෙයිChannel News Lanka02/04/202306/04/2023 by Channel News Lanka02/04/202306/04/202302218 සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 5 වැනිදා සිට ආරම්භ වන බව එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී...
Hard Talk Latest News Trendingඅනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැර ගිහින්Channel News Lanka01/04/202306/04/2023 by Channel News Lanka01/04/202306/04/202301901 අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැරගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. මේ අතර වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස්...
Business News Hard Talk Latest News Trendingවිදුලි බිල අඩු කරන හැටි උපයෝගිතා කොමිසම විමසයිChannel News Lanka31/03/2023 by Channel News Lanka31/03/202301904 ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා...
Hard Talk Latest News Trendingඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු – ඉදිරි දින කීපය තුල අත්අඩංගුවට ?Channel News Lanka31/03/202331/03/2023 by Channel News Lanka31/03/202331/03/202302045 ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි දින කීපය තුල අත්අඩංගුවට ගැනීමට නියමිතය. 2016 ජනාධිපතිවරණය ආසන්නයේ නිල් චිත්‍රපටි නිලියක් සමග පැවති සම්බන්ධතාවයක් ගැන තොරතුරු...
Hard Talk Latest News Trendingබේරුවල මුහුදු පතුල සෙලවෙයිChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301968 බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 3.7ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත. බේරුවල සිට කිලෝමීටර 25ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව...
Business News Hard Talk Latest News Trendingත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301918 ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයක මිල...
Business News Hard Talk Latest News Trendingඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේChannel News Lanka29/03/202331/03/2023 by Channel News Lanka29/03/202331/03/202301940 ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා...
Business News Features Hard Talk Latest News Trendingලක්ෂ 4 ක හමුදාව හා පොලීසියට රජයේ පඩි බිලෙන් භාගයක්Channel News Lanka27/03/202327/03/2023 by Channel News Lanka27/03/202327/03/202302041 රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව...
Hard Talk Latest News Trending‘‘අපට වැරදුණේ ගෝඨාට තැන දීමයි‘‘ – පවිත්‍රා වන්නිආරච්චිChannel News Lanka26/03/202327/03/2023 by Channel News Lanka26/03/202327/03/202301907 අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම යැයි ඇමැති...