Hard Talk Latest News Trendingපොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුවක්Channel News Lanka25/03/202327/03/2023 by Channel News Lanka25/03/202327/03/202301888 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. එම කාල සීමාවෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා...
Hard Talk Latest News Trendingඇමති බන්දුලට හූවක්Channel News Lanka25/03/202327/03/2023 by Channel News Lanka25/03/202327/03/202301878 ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක්...
Business News Hard Talk Latest News Trendingලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න යයිChannel News Lanka25/03/202327/03/2023 by Channel News Lanka25/03/202327/03/202301890 ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු...
Business News Hard Talk Latest News Trendingඅපනයන ආදායම සියයට 8කින් පහළටChannel News Lanka24/03/202327/03/2023 by Channel News Lanka24/03/202327/03/202301901 ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස...
Hard Talk Latest News Trending‘දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘Channel News Lanka23/03/2023 by Channel News Lanka23/03/202301896 මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාසල් ක්ෂේත්‍රයේ...
Hard Talk Latest News Trendingවිදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයිChannel News Lanka21/03/202323/03/2023 by Channel News Lanka21/03/202323/03/202302316 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කරන බැංකු...
Business News Hard Talk Latest News Trendingපවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301901 ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් ණය අනුමතයිChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301899 IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් එඟතාවයෙන් පසු ඩොලරය 185 වෙිවිChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301895 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Hard Talk Latest News Trendingරාජ්‍ය ආයතන හතළිහක් වසා දමයිChannel News Lanka18/03/2023 by Channel News Lanka18/03/202301902 ක්‍රියාශීලිත්වය අනුව පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් පමණ වසා දමන්නට කටයුතු සිදුකරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. දැනට මෙම රාජ්‍ය...