Hard Talk Latest News Trendingඋපයනවිට බද්ද වෙනස් වේChannel News Lanka08/02/202312/02/2023 by Channel News Lanka08/02/202312/02/202301955 උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක්...
Hard Talk Latest News Trendingවිදුලි ගාස්තු ඉහළ දැමීමට ජනතාව විරුද්ධයිChannel News Lanka08/02/202310/02/2023 by Channel News Lanka08/02/202310/02/202301902 සාමාන්‍ය ජනතාව, විවිධ කර්මාන්ත, ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන ඇතුළු සියලුම පාර්ශව විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධ යැයි මහජන උපයෝගිතා කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබේ. විදුලිබල...
Hard Talk Latest News Trendingනීතියට පටහැනිව දුමින්දට ජනපති සමාවදීලාChannel News Lanka07/02/202311/02/2023 by Channel News Lanka07/02/202311/02/202301895 පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම බල රහිත...
Hard Talk Latest News Trendingවිදුලිය කප්පාදු කිරීමට අධිකරණයේ කරුණු දක්වන්නැයි නියෝගChannel News Lanka06/02/202307/02/2023 by Channel News Lanka06/02/202307/02/202301901 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවතෙන කාලය අතරතුර විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ගිය අයට කරන දේ ගැන නීතියෙන් අහයිChannel News Lanka05/02/202307/02/2023 by Channel News Lanka05/02/202307/02/202301898 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මහාචාර්ය ජී එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව...
Hard Talk Latest News Trendingඅර්බුදයේ තුවාලය සැත්කමකින් හෝ සුව කරනවාChannel News Lanka04/02/202307/02/2023 by Channel News Lanka04/02/202307/02/202301877 ලාංකික අර්බුදයේ තුවාලය සැත්කමක් කර හෝ සුව කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය. සැත්කමේ වේදනාව කෙටි කලකට වින්දොත් තුවාලය නිට්ටාවටම...
Hard Talk Latest News Trendingමොහාන් – වික්‍රමසිංහ ඉල්ලා අස්වේChannel News Lanka03/02/202307/02/2023 by Channel News Lanka03/02/202307/02/202301898 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරු අද තනතුරුවලින් ඉල්ලා අස් වූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල්...
Hard Talk Latest News Trendingරේගු වංචා ගැන තොරතුරු දුන්නොත් මුදල් ත්‍යාගChannel News Lanka01/02/202307/02/2023 by Channel News Lanka01/02/202307/02/202301894 ආනයනය සහ අපනයනය අවස්ථාවලදී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස්...
Hard Talk Latest News Trendingරේඩාර පද්ධතියකට වැය කළ කෝටි 40ක් වතුරේChannel News Lanka31/01/202307/02/2023 by Channel News Lanka31/01/202307/02/202301982 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොන්ගල රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි 40කට වැඩි මුදලක් වැය කර වසර දොළහකට වැඩි කාලයක් ගතවී ඇතත් එම කාර්යය මේ...
Business News Hard Talk Latest News Trendingලංකාව අනාරක්ෂිතයි – එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලChannel News Lanka27/01/202311/02/2023 by Channel News Lanka27/01/202311/02/202301905 ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී...