Hard Talk Latest News Trendingලක්ෂය ඉක්මවා වැටුප් ගන්නා වෛද්‍යවරු-බැංකු නිලධාරීන් ‘කළු සතියක්’ අරඹයිChannel News Lanka23/01/2023 by Channel News Lanka23/01/202301932 ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තික එකමුතුව කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමේ ‘කළු සතිය’ අද...
Hard Talk Latest News Trendingජයශංකර් සජිත් අතරත් හමුවක්Channel News Lanka20/01/202321/01/2023 by Channel News Lanka20/01/202321/01/202301930 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් අද (20) සිදුවිය. එහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු...
Hard Talk Latest News Trendingආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා පත්කරයිChannel News Lanka20/01/202321/01/2023 by Channel News Lanka20/01/202321/01/202301933 අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙි සිවිල් නියෝජිතයන් ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ වෛද්‍ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න මහත්මීන් ජනාධිපතිවරයා...
Hard Talk Latest News Trendingමැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයිChannel News Lanka19/01/2023 by Channel News Lanka19/01/202301953 ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය. පනත් කෙටුම්පතට පක්ෂව...
Hard Talk Latest News Trendingපළාත්පාලන ඡන්දයට සම්බන්ධන්ලා තනිව තරග කරයිChannel News Lanka12/01/2023 by Channel News Lanka12/01/202302048 දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබන සාමාජික පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තනි තනිව තරඟ කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ දෙමළ ජාතික...
Hard Talk Latest News Trendingඡන්ද කල් දමන උත්සහයට නීතිඥයෝ කනස්සල්ලෙන්Channel News Lanka12/01/2023 by Channel News Lanka12/01/202301944 පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරණ උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත ජනතාවගේ ඡන්ද බලය...
Hard Talk Latest News Trending World Newsමහින්දට රට යන්න අවසරChannel News Lanka11/01/202312/01/2023 by Channel News Lanka11/01/202312/01/202301990 ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව...
Hard Talk Latest News Trendingගිය මාසෙ රජයේ සේවක පඩි දුන්නේ පෝර විකුණලාChannel News Lanka11/01/202312/01/2023 by Channel News Lanka11/01/202312/01/202301913 දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පසුගිය යල...
Features Hard Talk Latest News Trendingපාසල් ගාස්තු හිටිහැටියේ වැඩි කරලා – දෙමාපියෝ කබලෙන් ලිපටChannel News Lanka09/01/202321/01/2023 by Channel News Lanka09/01/202321/01/202302058 රට පුරා පාසල් විශාල ප්‍රමාණයක පාසල් ගාස්තු හා පහසුකම් ගාස්තු වැඩිකිරීම නිසා දෙමාපියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. රට ආර්ථික වශයෙන් බරපතල අර්බුදයකට පත්ව ඇති මේ...
Hard Talk Latest News Trendingශ්‍රීලනීපය ඇතුළු පක්ෂ පහනින් පුංචි ඡන්දයට එයිChannel News Lanka08/01/2023 by Channel News Lanka08/01/202301941 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂ රැසක් සමඟ එක්ව ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් ‘පහන’ ලකුණ යටතේ මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට සාකච්ඡා කර ඇතැයි...