Hard Talk Latest News Trendingඅපි ජනතාවට කිසි බොරුවක් කියා නෑ.. කිවුවානම් ඔප්පු කරන්න..- ටිල්වින්Channel News Lanka07/11/202408/11/2024 by Channel News Lanka07/11/202408/11/20240183 ජාතික ජන බලවේගය කිසි විටෙක ජනතාවට බොරු කියා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වෙන්නපුව ප්‍රදේශයේ පැවති...
Hard Talk Latest News Trendingවිජය මැරූ ලෙසම මාත් මරන්නයි හදන්නේ.. ආරක්‍ෂාව අඩු කරන්නේ ඒකටයි..Channel News Lanka05/11/202408/11/2024 by Channel News Lanka05/11/202408/11/20240158 තම සැමියා වූ විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් නිසා ඝාතනය කරන ලද ආකාරයෙන්ම තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පහළ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා...
Features Hard Talk Latest News Trendingතානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපතිChannel News Lanka03/11/202404/11/2024 by Channel News Lanka03/11/202404/11/20240167 මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ අද (03) පැවති ජන රැලියකදී...
Hard Talk Latest News Trendingහොරු ළඟදීම අල්ලනවාChannel News Lanka27/10/202404/11/2024 by Channel News Lanka27/10/202404/11/20240151 පසුගිය රජයන් සමයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන්...
Hard Talk Latest News Trendingලංකාවේ බැදුම්කර නිකුත් කිරීම ඇමරිකා සිටි බැංකුවට-මාලිමාව රනිල්ටත් ඉස්සරහින්Channel News Lanka24/10/202425/10/2024 by Channel News Lanka24/10/202425/10/20240144 රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් ජාතික ජන බලවේග ආණ්ඩුව බැඳුම් කර නිකුත් කිරීම ඇමරිකානු සිටි බැංකුව නම් කර ඇති බව පෙරටුගාමී...
Hard Talk Latest News Trendingමහ මැතිවරණයට අදාළ පෙත්සම 4 වනදා කැඳවයිChannel News Lanka24/10/202425/10/2024 by Channel News Lanka24/10/202425/10/20240146 පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සලකාබැලීම නොවැම්බර්...
Features Hard Talk Latest News Trendingගැසට්ටුව වැරදියි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේChannel News Lanka21/10/2024 by Channel News Lanka21/10/20240179 නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත....
Hard Talk Latest News Trendingලංකාවට හමුදාව එවීම ඉන්දියාවේ අත්වැරැද්දක් බව ජයශංකර් කියලාChannel News Lanka19/10/202420/10/2024 by Channel News Lanka19/10/202420/10/20240205 මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා...
Features Hard Talk Latest News Trendingමහර සිද්ධිය ගැන ඉදිරි පියවර නොගන්නැයි CIDයට නියෝගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/20240178 රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ...
Hard Talk Latest News Political News Trendingපවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ-NPP ලේකම් පුත් චතුරංගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/20240211 තමන් සහ තම පියා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස කටයුතු කළත් එය පවුල් දේශපාලනයට එරෙහිව තම කඳවුර ගොඩනැගූ මත වාදයට එරෙහි නැතැයි ජාතික ජන...