Features Hard Talk Latest News Sports Trending World NewsPele: Brazil football legend dies aged 82 – පාපන්දු ලොවේ රජු පේලේ මියයයිChannel News Lanka29/12/202230/12/2022 by Channel News Lanka29/12/202230/12/202202044 Brazilian football legend Pele, arguably the greatest player ever, has died at the age of 82. He is credited with scoring a world record 1,281...
Hard Talk Latest News Trendingවේරහැර රථගාල මැරයන්ටChannel News Lanka28/12/202230/12/2022 by Channel News Lanka28/12/202230/12/202201946 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම...
Business News Features Hard Talk Latest News Trendingවෙළඳ ඇමති නලීන්ගේ බලතල ලබාගැනීමට ඇමති අමරවීරගේ උත්සහයක්Channel News Lanka27/12/202227/12/2022 by Channel News Lanka27/12/202227/12/202202087 රුපියල් 55ට බිත්තර විකිණීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තර මිල රුපියල් 70...
Features Hard Talk Latest News Trendingලීසිං වාරික නොගෙව්වොත් වාහන පවරා ගතහැක්කේ අධිකරණ තීන්දුවකින් – පොලිස්පති කියයිChannel News Lanka26/12/202227/12/2022 by Channel News Lanka26/12/202227/12/202201987 කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිතව...
Features Hard Talk Latest News Trendingශාෆ්ටර්ගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණය පඹගාලකChannel News Lanka26/12/202227/12/2022 by Channel News Lanka26/12/202227/12/202202018 ප්‍රකට සමාගම් ව්‍යාපාරිකයකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔහු විසින් ලියන ලදැයි කියන හැඟීම්බර ලිපිය විමර්ශන කටයුතු සඳහා...
Hard Talk Latest News Trendingගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවටChannel News Lanka26/12/202227/12/2022 by Channel News Lanka26/12/202227/12/202201940 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ. ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද...
Hard Talk Latest News Trendingහොරුන්ට දඬුවම් දෙන හැටි ජජබ කියයිChannel News Lanka24/12/202226/12/2022 by Channel News Lanka24/12/202226/12/202201914 ඉදිරියේ දී ජාතික ජනබලවේගය ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. එම පාලනයේ දී මේ රටේ ජාතික ධනය සොරකම් කරන ලද දූෂිතයන් සියල්ලන්ටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා යැයි ජවිපෙ ප්‍රචාරක...
Hard Talk Latest News Trendingමාස 11කදී 3596ක් උස්සලාChannel News Lanka24/12/202227/12/2022 by Channel News Lanka24/12/202227/12/202201898 කප්පම් ගැනීම් ප්‍රධාන විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...
Hard Talk Latest News Trendingව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම අවසන් තීරණය ලබන සතියේChannel News Lanka23/12/202227/12/2022 by Channel News Lanka23/12/202227/12/202201902 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සතියේ ගැනීමට නියමිතව ඇත. විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
Hard Talk Latest News Trendingකාටවත් මත්තල ගුවන්තොට එපාලුChannel News Lanka23/12/202227/12/2022 by Channel News Lanka23/12/202227/12/202201905 හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...