Hard Talk Latest News Trendingරට පුරා ආහාර බැංකු පිහිටුවන්න තීරණයක්Channel News Lanka22/10/202224/10/2022 by Channel News Lanka22/10/202224/10/202201909 ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට රජය තීරණය කර...
Business News Hard Talk Latest News Trendingලක්ෂ 12කගේ රැකියා අහිමි වෙලාChannel News Lanka22/10/202224/10/2022 by Channel News Lanka22/10/202224/10/202201924 ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි ඉකුත්දා පැවැති පැවති සාකච්ඡාවකදීයි අනාවරණය වී ඇත....
Hard Talk Latest News Trending22ක වැඩි ඡන්ද 178කින් සම්මත වෙයිChannel News Lanka21/10/202222/10/2022 by Channel News Lanka21/10/202222/10/202201902 විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක්...
Hard Talk Latest News Trendingසිසුන් බිය කළ ලොක්කන්ගේ තීරණයChannel News Lanka19/10/2022 by Channel News Lanka19/10/202201906 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් විශාල පිරිසක් විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයක් හේතුවෙන් දැඩි කලබලයට සහ භීතියට පත්ව සිටින හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන...
Hard Talk Latest News Trendingහරි තැනකට එන්න රජය සූදානම්Channel News Lanka19/10/202219/10/2022 by Channel News Lanka19/10/202219/10/202201906 ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම...
Business News Hard Talk Latest News Trendingබදු බර අඩු කිරීමෙන් රට කඩා වැටුණාChannel News Lanka19/10/2022 by Channel News Lanka19/10/202201918 ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වූ හේතු තුනක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරමින් අද පැවසීය. ” 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ...
Hard Talk Latest News Trendingප්‍රියමාලි සහ ව්‍යාපාර සහකරු යළි රිමාන්ඩ්Channel News Lanka19/10/2022 by Channel News Lanka19/10/202201962 කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ මූල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළ තිළිණි ප්‍රියමාලි සහ ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර යන අයවලුන් ලබන 02 වැනිදා තෙක් රක්ෂිත...
Business News Hard Talk Latest News Trending‘‘පුංචි ආණ්ඩුවල නඩත්තු එහි ආදායමෙන් කරන්න‘‘Channel News Lanka18/10/202219/10/2022 by Channel News Lanka18/10/202219/10/202201925 පළාත් පාලන ආයතන අරමුදල් හා පළාත් සභා අරමුදල් යොදවා පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය පොදු පහසුකම් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාමට සුදුසු පියවර ගන්නා ලෙස රාජ්‍ය...
Hard Talk Latest News Trendingමහපොළ ඉහළ දාන්න යෝජනාChannel News Lanka18/10/202219/10/2022 by Channel News Lanka18/10/202219/10/202201919 විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය පවත්වාගනෙ යෑම සඳහා හිමිවන මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ලබන ජනවාරි මස සිට ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව උස්ස අධ්‍යාපන...
Business News Hard Talk Latest News Trendingජල සබදතා ගාස්තුව 51,000 තෙක් ඉහල දමයිChannel News Lanka18/10/202219/10/2022 by Channel News Lanka18/10/202219/10/202201936 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නව ජල සම්බන්ධතාවක් ලබාදීම සඳහා වන ගාස්තු 70% දක්වා ප‍්‍රමාණයකින් ඉහළ නංවා ඇත. ඒ අනුව මෙතෙක් රුපියල් 16,000 ක්ව...