Business News Hard Talk Latest News Trendingරජයේ ආයතන රැසක ලොක්කන්ගේ වැටුප් ගැන සොයයිChannel News Lanka17/10/202219/10/2022 by Channel News Lanka17/10/202219/10/202201908 ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් ලබන වැටුප් පිළිබඳව සමාලෝචනයක් කරන ලෙස විගණකාධිපති වාර්තා මගින් මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත. විදුලිබල මණ්ඩලය, ලිට්රෝ ආයතනය,...
Business News Hard Talk Latest News Trendingජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුව අවලංගු කරයිChannel News Lanka16/10/202216/10/2022 by Channel News Lanka16/10/202216/10/202201935 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර...
Hard Talk Latest News Trendingපුංචි ඡන්දය නැත්නම් නඩු මඟටChannel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202202005 පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා ,කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත්,සියලු දෙනා එක්ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. විපක්ෂයේ දේශපාලන පක්ෂ...
Hard Talk Latest News Trendingපොහොට්ටුවේ ප්‍රබලයන් අලියාට ඈඳා ගැනීමේ මෙහෙයුමක්Channel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202201922 ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව...
Hard Talk Latest News Trendingමහින්දයි චමලුයි බයෙන් ඉන්නේ කියලා ඩයනාගේ සැමියා අත ෆොන්සේකාට ගෝටාගෙන් පණිවුඩයක් ?Channel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202201939 ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා මහතා හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලැබුණු පණිවිඩයක් පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...
Features Hard Talk Latest News Trendingජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමං වෙලාChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201929 ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකරනවාද යන ආර්ථික ප්‍රශ්නවල අතරමං...
Features Hard Talk Latest News Trendingඉන්දියාව හා එක්ව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කළ යුතුයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201914 ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර...
Hard Talk Latest News Trendingජාවාරම් කරන්න රන් පැළඳ ඒමෙන් මසකට ඩොලර් මිලියන 30ක් අහිමි වෙයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201906 ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව...
Business News Hard Talk Latest News Trendingපෞද්ගලික රෝහල් ශල්‍යාගාර ආණ්ඩුවෙන් කුලියට ගන්න යයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201930 රජයේ රෝහල් වල ශල්‍යාගාර තදබදය මඟහරවා ගැනීම සඳහා කොළඹ හා අවට ප්‍රදේශවල පෞද්ගලික රෝහල් වල ශල්‍යාගාර කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙි....
Business News Hard Talk Latest News Trendingවැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක්Channel News Lanka13/10/202214/10/2022 by Channel News Lanka13/10/202214/10/202201925 ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්...