Hard Talk Latest News Trendingසෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේChannel News Lanka05/09/202207/09/2022 by Channel News Lanka05/09/202207/09/20220155 මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම...
Hard Talk Latest News Trendingඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයටයිChannel News Lanka02/09/202203/09/2022 by Channel News Lanka02/09/202203/09/202201957 රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස්...
Business News Hard Talk Latest News Trendingඉන්ධන ගැටළුවෙන් ශ්‍රී ලන්කන් සේවයට අමතර ඩොලර් මිලියන හතක වියදමක්Channel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202201973 තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර...
Hard Talk Latest News Trendingමරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201921 මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ. මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ...
Business News Features Hard Talk Latest News Trendingහාල් කතාවේ ඇත්ත – වසරේ ලාභය බිලියන සීයයි – බදු ගෙවන්නේ ලක්ෂ නවයයිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201951 කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්‍රී ලංකා...
Business News Hard Talk Latest News Trendingජීවන වියදම -දුගී භාවය හා උද්දමනය ගැන රට කළඹන හෙළිදරව්වක්Channel News Lanka27/08/202227/08/2022 by Channel News Lanka27/08/202227/08/202202055 රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම( ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය...
Features Hard Talk Latest News Trendingළමා මන්දපෝෂණයෙන් ලංකාව හය වැනි තැනටChannel News Lanka27/08/202229/08/2022 by Channel News Lanka27/08/202229/08/202202062 ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බවත් දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2...
Hard Talk Latest News Trending World Newsපුටින්ගේ මහමොලකරුගේ දියණිය කාර් බෝම්බයකින් මරුටChannel News Lanka21/08/202221/08/2022 by Channel News Lanka21/08/202221/08/202202058 රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය....
Hard Talk Latest News Trendingනිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්නChannel News Lanka21/08/2022 by Channel News Lanka21/08/202201932 කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය....
Hard Talk Latest News Trendingඩලස්ගෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක්Channel News Lanka19/08/202220/08/2022 by Channel News Lanka19/08/202220/08/202201939 රජය තමන්ට මෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී තමන්ට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට රජය වෛරී ආකාරයෙන් සළකන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක්...