Hard Talk Latest News Trendingහරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත්Channel News Lanka18/08/202219/08/2022 by Channel News Lanka18/08/202219/08/202201923 කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා...
Hard Talk Latest News Trending’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’Channel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201941 රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. සියලු දෙනා පක්ෂ...
Hard Talk Latest News Trendingවිසි දෙකට කඹ ඇදිල්ලක්Channel News Lanka15/08/202216/08/2022 by Channel News Lanka15/08/202216/08/202201917 විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන ඇත. ශ්‍රී...
Hard Talk Latest News Trendingදුක්ගැනවිලි කියන ජනතා විරෝධතා මර්දනයට හදිසි නිතිය දැමීම හෙළා දකිනවාChannel News Lanka09/08/2022 by Channel News Lanka09/08/202201934 ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වළක්වාලමින් විරෝධතා මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නිතිය දීර්ඝ කිරීම සහ...
Business News Hard Talk Latest News Trendingලෙඩා ගොඩ ගන්නවාද? මැරෙන්න අරිනවාද ?Channel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201935 ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සියලු...
Hard Talk Latest News Trending World Newsලංකාවට එන යුවාන් වැන්ග් 5 ගැන ඉන්දියාව අවධානයෙන්Channel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201972 අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත බව...
Hard Talk Latest News Trending World Newsඅප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයිChannel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201961 අප්‍රිකාවෙන් පිට පළමු ‘වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි. ගෝලීය හදිසි තත්ත්වයක්...
Business News Hard Talk Latest News Trendingමන්ත්‍රීවරු ඉන්ධන දීමනාව හදිසියේම වැඩි කරගනිතිChannel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201940 සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල...
Hard Talk Latest News Trendingජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක්Channel News Lanka29/07/202231/07/2022 by Channel News Lanka29/07/202231/07/202201981 ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. එහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් සාකච්ඡා සාර්ථකයිChannel News Lanka28/07/202231/07/2022 by Channel News Lanka28/07/202231/07/202201944 රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා...