Hard Talk Latest News Trendingඇමෙරිකානු නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයකChannel News Lanka25/06/2022 by Channel News Lanka25/06/202201947 එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (26) සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන...
Hard Talk Latest News Trendingඉන්ධන බෙදන අංක සූත්‍රය එළියටChannel News Lanka22/06/202223/06/2022 by Channel News Lanka22/06/202223/06/202201911 කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර...
Hard Talk Latest News Trendingකැසිනෝ ව්‍යාපාරික ධම්මික එරෙහි පෙත්සම් පහම විභාගයට නොගෙනම ඉවතටChannel News Lanka21/06/202223/06/2022 by Channel News Lanka21/06/202223/06/202201945 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුම්රුම් දීම වළකමින් අතුරු...
Hard Talk Latest News Trendingවිසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතියChannel News Lanka20/06/202221/06/2022 by Channel News Lanka20/06/202221/06/202201933 විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20)රාත්‍රියේ අනුමැතිය දුන්නේය. ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ,බන්ධනාගාර...
Hard Talk Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හෙට මෙරටටChannel News Lanka19/06/202220/06/2022 by Channel News Lanka19/06/202220/06/202201945 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හෙට මෙරටට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය ඉකුත් 7 වැනිදා දුරකතනයෙන් අමතමින්...
Hard Talk Latest News Trendingඉන්ධන පෝලිම් අඩු කරන්න වාහනයේ අංකය අනුව ඉන්ධනChannel News Lanka18/06/202221/06/2022 by Channel News Lanka18/06/202221/06/202201917 වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්‍රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බව...
Hard Talk Latest News Trendingසඳුදා සිට සති දෙකක් නිවසේ සිට වැඩChannel News Lanka17/06/202221/06/2022 by Channel News Lanka17/06/202221/06/202201915 රජයේ සේවකයන්ට ලබන සඳුදා (20 වැනිදා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ...
Business News Hard Talk Latest News Trendingරජයේ සේවකයන්ට මාස තුනක් සිකුරාදා නිවාඩුChannel News Lanka14/06/202215/06/2022 by Channel News Lanka14/06/202215/06/202201947 රාජ්‍ය සේවකයන්ට මාස තුනක කාලයක් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක සේවා සහ ප්‍රවාහන, වරාය සහ...
Business News Hard Talk Latest News Trendingරට පුරා ආපන ශාලා හෝටල් දහස් ගණනක් වැසී යයිChannel News Lanka13/06/2022 by Channel News Lanka13/06/202201929 ගෑස් හිඟය මෙන්ම හාල්, පාන්පිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි දහස් ගණනක් වසා දමා ඇතැයි ඒවායේ හිමිකරුවෝ පවසති....
Business News Hard Talk Latest News Trendingදේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණුChannel News Lanka12/06/202215/06/2022 by Channel News Lanka12/06/202215/06/202202348 දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති. සහල් තොග ඇනවුම්කර තිබුණ ද සැපයුම්කරුවන්ගෙන් නොලැබෙන බව...