Hard Talk Latest News Trendingඉන්ධනවලට සළාක ක්‍රමයක්Channel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202201948 රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉන්ධන සළාක ක්‍රමයකට අනිවාර්යෙන්ම යෑමට සිදුවන බවත් එහිදී ප්‍රමුඛතාව මත ඉන්ධන සැපයීම කළ යුතු බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස්...
Hard Talk Latest News Trendingරාජ්‍ය ආයතන රැසකින් තෙල් සංස්ථාවට කෝටි 14040ක පොල්ලක්Channel News Lanka09/06/202210/06/2022 by Channel News Lanka09/06/202210/06/202201899 රාජ්‍ය ආයතන රැසක් ඉන්ධන වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි දාහතර දහස් හතළිහක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර...
Hard Talk Latest News Trendingබැසිල් යයි – ධම්මික එයි ?Channel News Lanka08/06/2022 by Channel News Lanka08/06/202201903 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ...
Hard Talk Latest News Trending‘සිකුරාදා‘ නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් කිරීමට යයිChannel News Lanka05/06/202206/06/2022 by Channel News Lanka05/06/202206/06/202201902 රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය...
Hard Talk Latest News Trendingබ්‍රිතාන්‍ය අගමැතිගෙන් අගමැති රනිල්ට පොරොන්දුවක්Channel News Lanka30/05/202231/05/2022 by Channel News Lanka30/05/202231/05/202201875 අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා...
Hard Talk Latest News Trendingශෂි වීරවංශ වසර දෙකක් හිරේටChannel News Lanka27/05/202228/05/2022 by Channel News Lanka27/05/202228/05/202201901 ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී...
Hard Talk Latest News Trendingඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑChannel News Lanka27/05/202229/05/2022 by Channel News Lanka27/05/202229/05/202201895 ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ...
Hard Talk Latest News Trending21 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑChannel News Lanka26/05/202229/05/2022 by Channel News Lanka26/05/202229/05/202201907 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය, නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේ සොලිසිටර්...
Business News Hard Talk Latest News Trendingරාජ්‍ය සේවකයන්ට විදෙස් රැකියා සඳහා යෑමට අවස්ථාව? – රජයෙන් අලුත්ම ආරංචියක්Channel News Lanka25/05/202229/05/2022 by Channel News Lanka25/05/202229/05/202202135 දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයෙකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයෙකුට, විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ...
Hard Talk Latest News Trendingඅගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයිChannel News Lanka25/05/202226/05/2022 by Channel News Lanka25/05/202226/05/202201890 මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය. කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම්...