Features Hard Talk Latest News Trendingහරින් ප්‍රනාන්දු අහක බලාගෙන ජනපති අතින් ඇමති පත්වීම ගත්තු හැටිChannel News Lanka20/05/202220/05/2022 by Channel News Lanka20/05/202220/05/202202096 ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම්...
Hard Talk Latest News Trendingනාමල් පුනරුත්ථාපන වැඩසටහනක් යෝජනා කරයිChannel News Lanka20/05/2022 by Channel News Lanka20/05/202201892 මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය...
Hard Talk Latest News Trendingශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ඇමතිකම් ගත්තේ පක්ෂ තීන්දුවට විරුද්ධවයිChannel News Lanka20/05/2022 by Channel News Lanka20/05/202201920 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන...
Hard Talk Latest News Trendingනව ඇමැතිවරු දිවුරුම් දෙතිChannel News Lanka20/05/2022 by Channel News Lanka20/05/202202181 නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි. ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9...
Hard Talk Latest News Trending‘සුදුසු කාලයේ ගියා නම් දුකක් නැහැ‘Channel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201892 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ ඉදලා වැඩක් නෑ තීරණයක් ගන්නවාChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201927 මෙි පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැතැයි තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතේවි යැයි ද සමහර විට ඊලඟ පාර්ලිමේන්තු වාරයේදී හෝ තීරණයක් ගන්න ඉඩ තිබෙන්නේ...
Hard Talk Latest News Trendingජගත් ද අල්විස් අගවිනිසුරුට ලියූ ලිපියක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයිChannel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201925 ඒකාධිපතිවාදය පැතිරවීමට ගත් උත්සාහය නිසා අද රටම ගිනිගොඩක් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. ඒ හරහා පාර්ලිමේන්තුවේ 225 දෙනාම...
Hard Talk Latest News Trendingකළහකාරි සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවටChannel News Lanka17/05/2022 by Channel News Lanka17/05/202201923 අරලියහග මන්දිරය හා ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 664 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට...
Features Hard Talk Latest News Trendingමන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැරChannel News Lanka17/05/2022 by Channel News Lanka17/05/202202037 පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් අසලදී අද (17) උදෑසන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පරුෂ වචනයෙන් බැණ...
Features Hard Talk Latest News Trending World NewsPrime Minister Narendra Modi visits Lumbini on Buddha PurnimaChannel News Lanka17/05/202218/05/2022 by Channel News Lanka17/05/202218/05/202202246 Prime Minister Narendra Modi visited Lumbini, birthplace of Lord Buddha, on auspicious Buddha Purnima on 16 May 2022. He paid the visit at the invitation...