Hard Talk Latest News Trendingවිපක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙක් රනිල්ගෙන් මුදල් ඇමතිකම ඉල්ලලාChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202202002 ආණ්ඩුවට එක්වීමට නම් තමන්හට මුදල් ඇමති ධුරය ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් මුදල් ඇමති ධුරය තමන්...
Hard Talk Latest News Trendingසජිතුත් රනිල්ට අත දෙයි – ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සහය දෙන්න SJB තීරණය කරයිChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202201978 වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා...
Hard Talk Latest News Trendingඋද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු,දේශබන්ධු ඇතුළු 22ක් අල්ලන්න නීතිපතිගෙන් උපදෙස්Channel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202201936 සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...
Hard Talk Latest News Trendingපාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයිChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202201956 දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 – 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල්...
Features Hard Talk Latest News Trendingඅනතුරුදායක අභියෝග ජයගන්න සහාය දෙන්න – අගමැති රනිල් ජාතිය අමතයිChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202201993 අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජාතිය අමතා කරනු ලබන විශේෂ ප‍්‍රකාශය. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී...
Hard Talk Latest News Trendingරනිල්ගෙන් සජිත්ට ඇරයුමක්Channel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202201995 ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම සඳහා දරන සාමූහික ප්‍රයත්නයට සහය වීම ජාතික වගකීමක් ලෙස සලකා පක්ෂ බේද නොසලකා දායකවන ලෙස සමගි ජන...
Hard Talk Latest News Trendingගාලු මුවදොර අරගලකරුවන්ට අගමැතිගෙන් පණිවුඩයක්Channel News Lanka12/05/202212/05/2022 by Channel News Lanka12/05/202212/05/202201985 රටේ තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී තවත් දරුණු වියහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය. එමෙන්ම ගාලු මුවදොර සිටින අරගලකරුවන් සම්බන්ධයෙන් ද ඔහු සිය අදහස් දක්වා...
Hard Talk Latest News Trendingමහින්ද – නාමල් ඇතුළු 17කට රටින් පිටවීම තහනම්Channel News Lanka12/05/2022 by Channel News Lanka12/05/202201960 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 කට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ...
Features Hard Talk Latest News Trendingමැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයිChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202134 ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන...
Hard Talk Latest News Trendingඇති වූ නොසන්සුතාවයෙන් 8 ක් මිය ගිහින්Channel News Lanka10/05/2022 by Channel News Lanka10/05/202201919 දිවයින පුරා ඊයේ ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් වෙඩි වැදීමෙන් හා පහර දීම් වලින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මියගිය අය...